සාම්ප්රදායික ක්රිකට් තරගයට ආරාධනා කිරීම ගැන මාර්ලිබෝන් ක්රිකට් සමාජය ශ්රී ලංකා ක්රිකට් ආයතනයට තුති පුදයි
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්රිකට් නායක කුමාර් සංගක්කාර මහතා සභාපතිවරයා ලෙසින් කටයුතු කරන එංගලන්තයේ මාර්ලිබෝන් ක්රිකට් සමාජය සහ (එම්.සී.සී.) එසෙක්ස් ප්රාන්ත කණ්ඩායම අතර...