Domestic Cricket Featured Media Centre Newsඅන්තර් සමාජ එක්දින කිරුළේ අයිතිය හලාවත මේරියන්ස්ටWeb AdminDecember 31, 2019January 1, 2020 by Web AdminDecember 31, 2019January 1, 202001291 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය යටතේ අද (දෙසැම්බර් 31) පැවැති අවසන් මහ තරගයේදී එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව...
Sinhala Column Under 19කොදෙව් තුන්කොන් සූරතාව දිනුවේ අප තුන් ඉරියව්වේම දස්කම් පෙන්වූ නිසයි නායක නිපුන් ධනංජය කියයිWeb AdminDecember 31, 2019January 2, 2020 by Web AdminDecember 31, 2019January 2, 20200881 බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති ශ්‍රී ලංකා – එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් දූපත් අවුරුදු 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව...
Domestic Cricket Featured Media Centre Newsඑන්.සී.සී. සහ හලාවත මේරියන්ස් එක්දින කිරුළේ අවසන් සටනටWeb AdminDecember 29, 2019December 30, 2019 by Web AdminDecember 29, 2019December 30, 201901585 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ එන්. සී. සී. සහ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජ...
Featured Media Centre News Sri Lanka tour of India 2020ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි-20 ට බුම්රා එයිWeb AdminDecember 26, 2019December 26, 2019 by Web AdminDecember 26, 2019December 26, 201907400 පිට කොන්දේ ශෛල්‍ය කර්මයකට භාජනය වීම හේතුවෙන් මාස 4 ක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා වන ඉන්දීය...
Featured Media Centre News Sri Lanka tour of Pakistan 2019පරාජයේ වගකිවයුත්තන් ගැන දිමුත්ගේ හෙළිදරව්ව…Web AdminDecember 23, 2019December 23, 2019 by Web AdminDecember 23, 2019December 23, 201904732 Chamila Karawita reporting from Karachi කරච්චිහි අද අවසන් වුණු දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 476 ක ඉලක්කයක් හිමි විය. ඒ ඉලක්කය හිමි වූයේ ලකුණු 80 ක...
Featured News Padding Up Sri Lanka tour of Pakistan 2019Pakistan win second Test by 263 runs to take seriesWeb AdminDecember 23, 2019December 23, 2019 by Web AdminDecember 23, 2019December 23, 20190805 16-year old Naseem Shah youngest bowler to take 5-wicket haul Pakistan wrapped up the second Test match in just 16 balls claiming the last three Sri...
Sinhala Column Under 19ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයෝ තුන්කොන් සූරතාව දිනාගනිතිWeb AdminDecember 23, 2019December 23, 2019 by Web AdminDecember 23, 2019December 23, 201901237 බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති ශ්‍රී ලංකා එංගලන්ත බටහිර ඉන්දීය කොදෙව් දූපත් අවුරුදු 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සූරතාව ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ (යෞවනයන්)...
Featured Media Centre News Sri Lanka tour of Pakistan 2019විසිහත් වසරක අපරාජිත ගමන කරච්චියෙන් නවතියිWeb AdminDecember 23, 2019December 23, 2019 by Web AdminDecember 23, 2019December 23, 201907400 Chamila Karawita reporting from Karachi කඩුලු 7 ක් දැවී ගොස් තිබියදී පස්වැනි දිනට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 3 ම පන්දු 16 ක් ඇතුළත දවා...
News Padding Up Sri Lanka tour of Pakistan 2019Oshada Fernando 102 n.o., but Sri Lanka wilt on 212/7 chasing 476Web AdminDecember 23, 2019December 30, 2019 by Web AdminDecember 23, 2019December 30, 201901089 Sri Lanka was dangling on the ropes on 212 for 7 wickets chasing a mammoth 476-run victory target in the second test marked by a...
Featured Media Centre News Sri Lanka tour of Pakistan 2019පිතිකරුවන්ගේ දුර්වලතාවය කණ්ඩායමේ කඩා වැටීමට වගකිව යුතුයි – නිරෝෂන් දික්වැල්ලWeb AdminDecember 22, 2019December 22, 2019 by Web AdminDecember 22, 2019December 22, 201903247 Chamila Karawita reporting from Karachi පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හැරුණු කොට පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පත්ව සිටින අසීරුතාවයට තණතීරුවේ කිසිදු වෙනසක් බලපා...