වරාය – බ්ලුම්ෆීල්ඩ් – පානදුර ජය වාර්තා කරද්දී සුමින්ද ලක්ෂාන්ගෙන් ද්විත්ව ශතකයක්
ටියර් බී තරගාවලිය ශ්රී ලංකාවේ ක්රිකට් ආයතනය මෙහෙයවන ප්රිමියර් ලීග් බී කොටසේ තෙදින ක්රිකට් තරගාවලියේ සති අන්තයේ පැවැති තරග තුනකින් වරාය අධිකාරිය, බ්ලුම්ෆීල්ඩ් සහ පානදුර...