Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsබංග්ලාදේශ පිල 17 වැනිදා වැඩ අල්ලයිChamila KarawitaApril 15, 2021April 15, 2021 by Chamila KarawitaApril 15, 2021April 15, 2021032 ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටින බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සිය පළමු සහ ඒකම පුහුණු තරගය සඳහා...
Domestic Cricket Featured Media Centre Newsඑන්.සී.සී. ක්‍රීඩකයෝ එක්දින ශූරතාව දිනා ගනිතිChamila KarawitaApril 11, 2021April 11, 2021 by Chamila KarawitaApril 11, 2021April 11, 202102657 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවන ලද අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් ශූරතා අවසන් මහ තරගයේදී රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 145 ක දැවැන්ත ජයක්...
Domestic Cricket Featured Media Centre Newsඑක්දින අවසන් ගැටුම රාගම සහ එන්.සී.සී. අතරChamila KarawitaApril 9, 2021April 9, 2021 by Chamila KarawitaApril 9, 2021April 9, 202101620 උපුල් තරංගගේ ලකුණු ලකුණු 136 ක ඉනිම හේතුකොට අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 18 ක...
Domestic Cricket Featured Media Centre Newsයුද හමුදාව පැරදූ රාගම අවසන් මහ තරගයටChamila KarawitaApril 9, 2021April 9, 2021 by Chamila KarawitaApril 9, 2021April 9, 202102090 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (10 දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී යුද හමුදා පිලට එරෙහිව කඩුලු...
Featured Media Centre Media Releases Newsනව තේරීම් කමිටු සභාපති ධුරය ප්‍රමෝද්‍ය වික්‍රමසිංහටChamila KarawitaApril 8, 2021April 8, 2021 by Chamila KarawitaApril 8, 2021April 8, 202101578 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සම්බන්ධව කටයුතු කිරීම සඳහා 1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ සාමාජිකයකු වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටුවක් පත්...
Featured Media Centre News‘තරගාවලිය දිනීම හැර අනෙක් කිසිවක් අනිවාර්යය නෑ’ – මහාචාර්ය අර්ජුනChamila KarawitaApril 7, 2021April 8, 2021 by Chamila KarawitaApril 7, 2021April 8, 202104383 By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් පත් කරන ලද ක්‍රිකට් කළමනාකරණ කමිටුවට කටයුතු කිරීම සඳහා එතරම් දීර්ඝ කාලයක් නොමැති වුවත් ලැබී තිබෙන...
Featured Media Centre Newsවර්තමාන ක්‍රීඩකයින් සහ හිටපු ක්‍රීඩකයින් මැයි 04 වැනිදා හමුවෙතිChamila KarawitaApril 7, 2021April 8, 2021 by Chamila KarawitaApril 7, 2021April 8, 202102875 By Chamila Karawita ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරටට කීර්තියක් අත්කර දුන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක්...
Domestic Cricket Featured Media Centre Newsබදුරලිය-යුද හමුදාව-රාගම සහ එන්.සී.සී. අවසන් පූර්ව සටනට වරම් ලබතිChamila KarawitaApril 7, 2021April 7, 2021 by Chamila KarawitaApril 7, 2021April 7, 20210447 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (07 දා) පැවැති අර්ධ අවසන් පූර්ව තරග වලදී බදුරලිය, යුද හමුදාව, රාගම සහ...
Domestic Cricket Featured Media Centre Newsඅවසන් කණ්ඩායම් 8 අතර සටන හෙට ඇරඹෙයිChamila KarawitaApril 6, 2021April 6, 2021 by Chamila KarawitaApril 6, 2021April 6, 202101563 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ තරග වටය හෙවත් අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (07...
Featured ICC Cricket World Cup Media Centre Media Releases Newsවිස්සයි-20 ලෝක කුසලාන විජයග්‍රහණයේ 7 වැනි සැමරුම අදයිChamila KarawitaApril 6, 2021April 6, 2021 by Chamila KarawitaApril 6, 2021April 6, 20210996 අද අප්‍රේල් 06 වැනිදා දිනයයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උත්තරීතරම දිනය ලෙසින් සැලෙකන 1996 වසරේ මාර්තු 17 වැනිදා දිනය හා සමානම වටිනාකමකින් සැලකෙන දිනයක් වෙත් නම්...