Author : Chamila Karawita

Domestic Cricket Featured Media Centre News

කණ්ඩායම් 6 ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබති

Chamila Karawita
‘බී’ සහ ‘සී’ කාණ්ඩ යටතේ අර්ධ අවසන් පූර්ව තරග වරම් දිනා ගෙන සිටින ඒන්.සී.සී., ද්‍රවිඩ සංගම්, රාගම සහ නාවික හමුදා කණ්ඩායම් වලට අමතරව ඒස්. ඒස්. සී. සහ...
Featured Media Centre News Sri Lanka Tour of West Indies 2021

පස්වැනි දිනයේ අභියෝගයට ශ්‍රී ලංකාව සාර්ථකව මුහුණ දෙයි

Chamila Karawita
පිතිකරුවන්ගේ සංයමයෙන් යුතු පිතිහරඹය හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සිව්වැනි ඉනිමේදී...
Featured Media Centre News Womens Cricket

නාවික හමුදා ක්‍රීඩිකාවෝ එක්දින ශූරියෝ වෙති

Chamila Karawita
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩිකාවෝ අද (02 දා) සමත්වූහ. ලීග් ක්‍රමයට ශූරියන් තේරීම...
Featured Media Centre News

බ්‍රහස්පතින්දා දිනය ශතකවලින් පිරෙයි

Chamila Karawita
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එස්.එස්.සී. කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු (132) සහ චරිත් අසලංක (නොදැවී 101යි) බ්‍රහස්පතින්දා (අප්‍රේල්...
Featured Media Centre News Sri Lanka Tour of West Indies 2021

ශ්‍රී ලංකාව අභියෝගාත්මක හඹා යෑමක

Chamila Karawita
පළමු ඉනිමේදී ලද ලකුණු 96 ක වාසියද සමඟ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව්වෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු...
Featured Media Centre News Womens Cricket

ලීග් ශූරියන් වෙන්න නාවික හමුදාව සහ යුද හමුදාව අතර තියුණු තරගයක්

Chamila Karawita
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් දිනය වන හෙට (අප්‍රේල් 02 දා) දිනයේදී ශූරතාව දිනා ගැනීම...
Featured Media Centre News Sinhala Column Womens Cricket

නාවික හමුදා ක්‍රීඩිකාවෝ අපරාජිතව 6 වැනි ජයත් ලබති

Chamila Karawita
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණ අතර සිටින නාවික හමුදා කා‍න්තා කණ්ඩායම බදාදා (31)...
Featured Media Centre News Sri Lanka Tour of West Indies 2021

ශ්‍රී ලංකාව තවත් ලකුණු 104 ක් පිටුපසින්

Chamila Karawita
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 42.1 කට සීමා වුණු තෙවැනි දිනයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු 114 ක් පමණක් රැස් කර ගැනීමට සමත් වද්දී සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ තවත්...
Featured Media Centre News Womens Cricket

ඉනෝකා සහ අමාදි කැපී පෙනෙන දක්ෂතා දක්වති

Chamila Karawita
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ 1 කොටසේ තරගාවලියේ සඳුදා (29) පැවැති තවත් තරග 4කදී නාවික හමුදාව, ගුවන් හමුදාව “ඒ”, යුද හමුදාව “ඒ”...
Featured Media Centre News

එකම තරගයකදී ශතක තුනක්

Chamila Karawita
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම  එක්දින ක්‍රිකට් තරගාවලියේ අගහරුවාදා (30) පැවැති තරග අතුරින් එස්.එස්.සී – මුවර්ස් තරගයේදී පිතිකරුවන් තිදෙනෙකුම ශතක රැස්කළ...