Domestic Cricket Emerging Team Featured Media Centre Media Releases News23 න් පහළ එක්දින තරගාවලියේ එස්.එස්.සී.-ලන්කන් අවසන් සටනටChamila KarawitaFebruary 26, 2021February 26, 2021 by Chamila KarawitaFebruary 26, 2021February 26, 202101505 ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්රධානතම එක්දින ක්රිකට් තරගාවලිය යටතේ අද (26 දා) පැවැති අවසන් පූර්ව තරග වලදී එස්....
Domestic Cricket Emerging Team Featured Media Centre Media Releases Newsඅන්තර් සමාජ විස්සයි-20 මාර්තු මුල සිටChamila KarawitaFebruary 22, 2021February 22, 2021 by Chamila KarawitaFebruary 22, 2021February 22, 202101024 ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ප්රධානතම විස්සයි-20 ක්රිකට් තරගාවලිය එළැඹෙන මාර්තු මස මුල් සතියේ සිට පැවැත්වීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කණ්ඩායම් 26...
Emerging Team News Padding Up South Asian GamesTwo silver medals for Sri Lanka in cricket after men’s team’s loss to BangladeshWeb AdminDecember 11, 2019December 11, 2019 by Web AdminDecember 11, 2019December 11, 20190657 AT THE SAG GAMES Sri Lanka had to be content with two silver medals in cricket at the South Asian Games 2019 with the Lankan men, like...
Emerging Team Featured News Sinhala Column South Asian Games23න් පහළ පිරිමි ක්රිකට් රිදී පදක්කමත් ශ්රී ලංකාවටWeb AdminDecember 10, 2019December 10, 2019 by Web AdminDecember 10, 2019December 10, 201904178 නේපාලයේ පැවැති සාග් ක්රීඩා උළලේ අවුරුදු 23න් පහළ පිරිමි (නැගීඑන) ක්රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ දී කඩුලු 7කින් ශ්රී ලංකාව පරාජය කළ බංග්ලාදේශය රන්පදක්කම දිනාගත්තේය....
Emerging Team Sinhala Column South Asian Games23න් පහළ පිරිමි පිල කඩුලු 9කින් බංග්ලාදේශය පරදවයිWeb AdminDecember 9, 2019December 9, 2019 by Web AdminDecember 9, 2019December 9, 20190785 නේපාලයේ පැවැත්වෙන සාග් ක්රීඩා උළලේ පිරිමි අවුරුදු 23න් පහළ (නැගී එන) ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් ශ්රී ලංකාව කඩුලු නවයක පහසු ජයග්රහණයක්...
Emerging Team Featured News Padding Up Womens CricketSri Lanka Women settle for Silver Medal; Sri Lanka Men beat Bangladesh for 4th winWeb AdminDecember 9, 2019December 9, 2019 by Web AdminDecember 9, 2019December 9, 201901360 AT THE SAG GAMES Despite Umesha Thimashini’s record feat of claiming 4 wickets in one over, the Sri Lanka Women’s Team was upstaged by Bangladesh...
Emerging Team News Sinhala Columnශ්රී ලංකා නැගී එන පිරිමි කණ්ඩායම මුල් තරග තුනම ජයගනීWeb AdminDecember 7, 2019December 7, 2019 by Web AdminDecember 7, 2019December 7, 201901005 සාග් ක්රීඩා උළලේ පිරිමි අවුරුදු 23න් පහළ (නැගී එන) තරගාවලියට සහභාගිවන ශ්රී ලංකා කණ්ඩායම ඔවුන් සහභාගිවූ පළමු තරග තුනම ජයගෙන තිබේ. පළමු තරගය...
Emerging Team Featured Media Centre Newsකමිඳුගේ සුපිරි පිතිහරඹයෙන් ශ්රී ලංකා නැගී එන පිල දෙවැනි ජයත් ලබයිWeb AdminDecember 6, 2019December 6, 2019 by Web AdminDecember 6, 2019December 6, 20190843 නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්රීඩා තරගාවලිය යටතේ පැවැත්වෙන විස්සයි-20 ක්රිකට් තරගාවලිය යටතේ අද (05 දා) නේපාලයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 98 ක ජයක්...
Emerging Team News Sinhala Column South Asian Gamesඅපි සාග් යන්නේ රන් පදක්කම අපේක්ෂාවෙන් – ප්රධාන පුහුණුකරු ලංකා ද සිල්වා කියයිWeb AdminDecember 4, 2019December 4, 2019 by Web AdminDecember 4, 2019December 4, 201901017 මෙවර සාග් ක්රීඩා උලෙළේ කාන්තා නැගී එන ක්රිකට් තරගාවලියට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගිවන්නේ රන්පදක්කම මව්බිමට ගෙන ඒමේ අපේක්ෂාවෙන් බව කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලංකා ද...
Emerging Team Featured Media Centre Newsනැගීඑන ආසියානු ශූරතාවලියේ ශ්රී ලංකා බලාධිකාරිය බිඳ වැටෙයිWeb AdminNovember 25, 2019November 25, 2019 by Web AdminNovember 25, 2019November 25, 20190997 රටවල් 8 කගේ සහභාගිත්වයෙන් බංගලාදේශයේ පැවැති නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට පාකිස්තානු නැගී එන කණ්ඩායම සමත්විය. ශ්රේ බංග්ලා...