පොලොන්නරුව, ජයසිරිපුර පාසලේ බාලිකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උපකරණ පරිත්‍යාගයක්
16-03-2021 කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස පොලොන්නරුවේ ජයසිරිපුර ප්‍රාථමික විදුහලට ක්‍රිකට් උපකරණ...