Featured Media Centre News Womens Cricketනාවික හමුදා ක්‍රීඩිකාවෝ එක්දින ශූරියෝ වෙතිChamila KarawitaApril 2, 2021April 2, 2021 by Chamila KarawitaApril 2, 2021April 2, 202102523 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩිකාවෝ අද (02 දා) සමත්වූහ. ලීග් ක්‍රමයට ශූරියන් තේරීම...
Featured Media Centre News Womens Cricketලීග් ශූරියන් වෙන්න නාවික හමුදාව සහ යුද හමුදාව අතර තියුණු තරගයක්Chamila KarawitaApril 1, 2021April 1, 2021 by Chamila KarawitaApril 1, 2021April 1, 20210718 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් දිනය වන හෙට (අප්‍රේල් 02 දා) දිනයේදී ශූරතාව දිනා ගැනීම...
Featured Media Centre News Sinhala Column Womens Cricketනාවික හමුදා ක්‍රීඩිකාවෝ අපරාජිතව 6 වැනි ජයත් ලබතිChamila KarawitaApril 1, 2021April 1, 2021 by Chamila KarawitaApril 1, 2021April 1, 20210156 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණ අතර සිටින නාවික හමුදා කාන්තා කණ්ඩායම බදාදා (31)...
Featured Media Centre News Womens Cricketඉනෝකා සහ අමාදි කැපී පෙනෙන දක්ෂතා දක්වතිChamila KarawitaMarch 31, 2021March 31, 2021 by Chamila KarawitaMarch 31, 2021March 31, 20210165 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ 1 කොටසේ තරගාවලියේ සඳුදා (29) පැවැති තවත් තරග 4කදී නාවික හමුදාව, ගුවන් හමුදාව “ඒ”, යුද හමුදාව “ඒ”...
Featured Media Centre Womens Cricketචමරි – විශ්මි ගේ ශතක නිසා එක් තරගයකදී ලකුණු 516 ක්Chamila KarawitaMarch 26, 2021March 26, 2021 by Chamila KarawitaMarch 26, 2021March 26, 2021019767 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ බ්‍රහස්පතින්දා (25) පැවැති හලාවත මේරියන්ස් සහ සීනිගම ක්‍රිකට් සමාජය අතර තරගයේදී හලාවත පිලේ...
Womens CricketWomen’s Division One Tournament – 2020/21Web AdminMarch 21, 2021March 21, 2021 by Web AdminMarch 21, 2021March 21, 20210460 Women’s Division One Tournament – 2020/21 Teams 1 Army Sports Club A 2 Army Sports Club B 3 Navy Sports Club 4 Air Force Sports...
Developments Featured Media Centre Media Releases News Womens Cricketපළමු පෙළ කාන්තා එක්දින තරගාවලිය හෙට ඇරඹෙයිChamila KarawitaMarch 20, 2021March 20, 2021 by Chamila KarawitaMarch 20, 2021March 20, 20210245 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය හෙට (21 වැනිදා) ක්‍රීඩාංගණ 4 කදී ආරම්භ වේ. කණ්ඩායම් 8 ක් අතර පැවැත්වෙන...
Featured Media Centre News Schools Cricket Womens Cricketපොලොන්නරුව, ජයසිරිපුර පාසලේ බාලිකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උපකරණ පරිත්‍යාගයක්Web AdminMarch 16, 2021March 16, 2021 by Web AdminMarch 16, 2021March 16, 20210219 16-03-2021 කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස පොලොන්නරුවේ ජයසිරිපුර ප්‍රාථමික විදුහලට ක්‍රිකට් උපකරණ...
Featured Media Releases News Schools Cricket Womens CricketSLC donates equipment to Girls Cricket of Jayasiripura School in PolonnaruwaWeb AdminMarch 16, 2021March 16, 2021 by Web AdminMarch 16, 2021March 16, 20210802 16th March, 2021 As part of the ongoing Women’s Cricket Development under the Cricket Gamata program, Sri Lanka Cricket donated cricket equipment to Jayasiripura Primary...
Developments Featured Media Centre Womens Cricketශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කාන්තා ක්‍රීඩිකාවන්ට කාර්ය සාධන මධ්‍යස්ථානයක්Web AdminFebruary 25, 2021February 25, 2021 by Web AdminFebruary 25, 2021February 25, 20210255 මාධ්‍ය නිවේදනය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය මට්ටමට අනුකූලවන පරිදි තවදුරටත් සංවර්ධනය කිරීමේ අභිලාෂයෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහාම වෙන්වූ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...