Media Centre News Under 19

යොවුන් සිව්දින තරගයේ දෙවැනි දිනටත් වර්ෂාවෙන් බාධා

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත පළමු යොවුන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදීත් වර්ෂාව හරස් වීම නිසා තරගය අත්හැර දැමීමට විනිසුරුවන්ට සිදුවිය.

බරිසාල් නුවරදී පැවැත්වීමට නියමිත තරගය ඊයේ ආරම්භ වීමට නියමිත වුවත් එදිනද වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය පැවැත්වීමේ හැකියාව නොමැති විය. හෙට (28 දා) තරගයේ තෙවැනි දිනයයි.

Related posts

21-year old Harshitha Madavi regarded as future torchbearer of SL Women’s Cricket

Web Admin

Chameera, Perera gain in MRF Tyres ICC Men’s ODI Player Rankings

Web Admin

කලම්බු ස්ටාර්ස්හි හිමිකාරීත්වය ‘සොෆ්ට්ලොජික්’ට

Chamila Karawita