සුපිරි පළාත් තරගාවලිය කරුණු කිහිපයක් මත ඉතා වැදගත් – දඹුල්ල නායිකාව චමරි අතපත්තු කියයි
සුපිරි අන්තර් පළාත් කාන්තා ක්රිකට් තරගාවලිය කරුණු දෙකක් මත ජාතික සංචිතයේ ක්රීඩිකාවනට ඉතාමත් වැදගත් වෙනවා.මේ තරගාවලියේ දි විශිෂ්ට දස්කම්පාන ක්රීඩිකාවනට අනිවාර්යෙන්ම ලබන පෙබරවාරියේ ලෝක...