කාන්තා ලෝක කුසලානයට පෙර අප එංගලන්තය හා දකුණු අප්රිකාව සමග පුහුණු තරග දෙකකට සහභාගී වනවා – හර්ෂ ද සිල්වා කියයි
කාන්තා 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට පෙර ශ්රී ලංකා කණ්ඩායම ලබන පෙබරවාරි මස 16 සහ 18 දිනවල දී දකුණු අප්රිකාව(16) සහ එංගලන්තය(18) සමග පුහුණු තරග...