News Sinhala Column South Asian Games Womens Cricket23න් පහළ කාන්තා ක්රිකට් රිදී පදක්කම ශ්රී ලංකාවටWeb AdminDecember 9, 2019December 9, 2019 by Web AdminDecember 9, 2019December 9, 201902134 නේපාලයේ පැවැත්වෙන සාග් ක්රීඩා උළලේ කාන්තා ක්රිකට් අවුරුදු 23න් පහළ තරගාවලියේ අවසාන මහා තරගයේදී ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර තියුණු තරගයකින් පසුව බංග්ලාදේශය ලකුණු දෙකකින් ජයගෙන...
Emerging Team Sinhala Column South Asian Games23න් පහළ පිරිමි පිල කඩුලු 9කින් බංග්ලාදේශය පරදවයිWeb AdminDecember 9, 2019December 9, 2019 by Web AdminDecember 9, 2019December 9, 201901758 නේපාලයේ පැවැත්වෙන සාග් ක්රීඩා උළලේ පිරිමි අවුරුදු 23න් පහළ (නැගී එන) ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් ශ්රී ලංකාව කඩුලු නවයක පහසු ජයග්රහණයක්...
Emerging Team Featured News Padding Up Womens CricketSri Lanka Women settle for Silver Medal; Sri Lanka Men beat Bangladesh for 4th winWeb AdminDecember 9, 2019December 9, 2019 by Web AdminDecember 9, 2019December 9, 201902102 AT THE SAG GAMES Despite Umesha Thimashini’s record feat of claiming 4 wickets in one over, the Sri Lanka Women’s Team was upstaged by Bangladesh...
Featured News Sinhala Columnමිකී ආතර් යනු…Web AdminDecember 9, 2019December 9, 2019 by Web AdminDecember 9, 2019December 9, 201902597 මිකී ආතර් යනු ලොව අංක එකේ ක්රිකට් ක්රීඩා කරන රටවල් තුනක ප්රධාන පුහුණුකරු ලෙස ක්රියා කොට ඇති අත්දැකීම් බහුල ප්රවීන ක්රිකට් පුහුණුකරුවෙකි. ඒ සුදුසුකම් ප්රධාන කොට...
Featured Media Centre News Sri Lanka tour of Pakistan 2019“අපි කළ යුත්තේ හොඳින් තරග වැදීමයි” බාහිර අභියෝගවලට පිළිතුරු දෙමින් දිමුත් කියයිWeb AdminDecember 8, 2019December 8, 2019 by Web AdminDecember 8, 2019December 8, 201903454 By Chamila Karawita දෙදහස් නවය වසරේ සිට ගෙවී ගිය වසර 10 ක කාලයකට පසු ටෙස්ට් තරගාවලියකට ක්රීඩා කිරීම සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද (08 දා) පස්වරුවේදී පාකිස්තානය...
Featured Media Centre News Sri Lanka tour of Pakistan 2019ශ්රී ලංකාවට එරෙහි ටෙස්ට් සටනට දස වසරකට පසු ෆාවඩ් අලාම්ට කැඳවුම්Web AdminDecember 8, 2019December 8, 2019 by Web AdminDecember 8, 2019December 8, 201903157 දශකයකට ආසන්න කාලයක් රතු පන්දුවට ක්රීඩා කිරීමට වරම් නොලද මැද පෙළ පිතිකරුවකු වන ෆාවඩ් අලාම්ව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට එරෙහිව ලබන 11 වැනිදා ආරම්භ වන තරග...
News Sinhala Column Under 19ප්රබල කණ්ඩායම් දෙකකට මුහුණදීමට ලැබීම සතුටක් – 19න් පහළ නායකයා කියයිWeb AdminDecember 7, 2019December 7, 2019 by Web AdminDecember 7, 2019December 7, 201901891 ලබන වසර මුල පැවැත්වෙන අවුරුදු 19න් පහළ මීළග ලෝක කුසලාන තරගාවලියට පෙර එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි වැනි ප්රබල කණ්ඩායම් දෙකක් සමග තරග...
News Padding Up Womens CricketSri Lanka Women romp to finals beating Nepal WomenWeb AdminDecember 7, 2019December 7, 2019 by Web AdminDecember 7, 2019December 7, 201901320 AT SAF GAMES TOURNAMENT The Sri Lanka Women’s Team swept into the finals of the SAF Games Cricket Tournament when they beat hosts Nepal by 41...
News Sinhala Column Womens Cricketහර්ෂිතා මාධවී නොදැවී 106ක් ලබා ගනීWeb AdminDecember 7, 2019December 7, 2019 by Web AdminDecember 7, 2019December 7, 201902216 නේපාලයේ පැවැත්වෙන සාග් ක්රීඩා උළලේ කාන්තා අවුරුදු 23න් පහළ (නැගීඑන) තරගාවලියට සහභාගිවන ශ්රී ලංකා කණ්ඩායමේ නායිකාව හර්ෂිතා මාධවි මාලදිවයින සමග තරගයේදී නොදැවී ලකුණු 106ක් ලබා ගැනීමට සමත්වූවාය....
Emerging Team News Sinhala Columnශ්රී ලංකා නැගී එන පිරිමි කණ්ඩායම මුල් තරග තුනම ජයගනීWeb AdminDecember 7, 2019December 7, 2019 by Web AdminDecember 7, 2019December 7, 201902321 සාග් ක්රීඩා උළලේ පිරිමි අවුරුදු 23න් පහළ (නැගී එන) තරගාවලියට සහභාගිවන ශ්රී ලංකා කණ්ඩායම ඔවුන් සහභාගිවූ පළමු තරග තුනම ජයගෙන තිබේ. පළමු තරගය...