Featured Media Centre News Sri Lanka tour of Zimbabwe 2020ශ්‍රී ලංකාව ලකුණු 316 ක් පිටුපසින්Web AdminJanuary 21, 2020January 21, 2020 by Web AdminJanuary 21, 2020January 21, 202001795 වඩාත් මන්දගාමී වූ පළමු දිනට වඩා වැඩි ජවයකින් යුතුව පන්දු යැවීමේ නිරත වුණු ලසිත් ඇඹුල්දෙණිය ප්රමුඛ සංචාරක ශ්‍රී ලංකා පන්දු යවන්නෝ හරාරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ...
Domestic Cricket Featured Media Centre Newsවිස්සයි-20 අවසන් ගැටුම හෙටWeb AdminJanuary 20, 2020January 20, 2020 by Web AdminJanuary 20, 2020January 20, 202003299 ජාතික තරු රැසකින් සමන්විත සී.සී.සී. අභියෝගයට එක්දින ශූරයින් කෙසේ මුහුණ දෙයිද…? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තීරණය...
England tour of Sri Lanka 2020 Featured Media Centre Newsඑංගලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය එස්. එස්. සී. පිටියට ගෙනෙයිWeb AdminJanuary 20, 2020February 14, 2020 by Web AdminJanuary 20, 2020February 14, 202002027 එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන මාර්තු මසදී පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි ටෙස්ට්...
Featured Media Releases News Schools CricketSLC distributes 8000 Cricket balls to SchoolsWeb AdminJanuary 20, 2020January 20, 2020 by Web AdminJanuary 20, 2020January 20, 202001058 Media Release 20th January, 2020 Sri Lanka Cricket last week completed the distribution of 8,000 cricket balls, to cricket playing schools, which takes part in...
Featured News Padding Up Under 19Sri Lanka lose opening match to India by 90 runsWeb AdminJanuary 20, 2020January 20, 2020 by Web AdminJanuary 20, 2020January 20, 202001177 UNDER-19 CRICKET WORLD CUP Sri Lanka went down to India by 90 runs in their opening match in Group A of the Under-19 Cricket World...
Featured Media Centre News Sri Lanka tour of Zimbabwe 2020සිම්බාබ්වේ පිතිකරුවෝ කඩුලු ආරක්ෂා කරගනිතිWeb AdminJanuary 20, 2020January 20, 2020 by Web AdminJanuary 20, 2020January 20, 202001662 අත්දැකීම් අතින් ශ්‍රී ලංකාවට වඩා ගව් ගණනක් ඈතින් සිටියත් ලැබුණු අවස්ථාවේදී සිය උපරිමය රඳවා ගැනීමට සමත්වූ සිම්බාබ්වේ පිතිකරුවන් ශ්‍රී ලංකාවට එරෙහිව අද (19 දා) හරාරේ ක්‍රීඩාංගණයේදී ඇරැඹි පළමු ටෙස්ට් ක්‍රිකට්...
Featured News Padding Up Sri Lanka tour of Zimbabwe 2020Zimbabwe crawl to 189 for 2 on opening dayWeb AdminJanuary 20, 2020January 20, 2020 by Web AdminJanuary 20, 2020January 20, 202001020 Zimbabwe reached 189 for 2 wickets by stumps of the opening day of the first test match on a flat Harare Sports Club grounds on...
Featured Media Centre News Under 19යොවුන් ක්‍රීඩකයෝ පළමු සටනේදීම පසුබසිතිWeb AdminJanuary 20, 2020January 20, 2020 by Web AdminJanuary 20, 2020January 20, 202001675 දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලිටයේ පළමු සටන අරඹමින් ශ්‍රී ලංකා යොවුන් පිල තරග වැදි පළමු තරගයේදී අසල්වැසි ඉන්දීය කණ්ඩායම...
Domestic Cricket Featured News Sinhala Columnහලාවත මේරියන්ස්-සී.සී.සී. විස්සයි-20 අවසන් සටනටWeb AdminJanuary 20, 2020January 20, 2020 by Web AdminJanuary 20, 2020January 20, 202001892 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ සටනට සුදුසුකම් ලබා ගැනීමට හලාවත මේරියන්ස් සහ සී.සී.සී (කොළඹ ක්‍රිකට්...
Featured Media Centre News Sri Lanka tour of Zimbabwe 2020අරමුණු රැසක් ඉටු කර ගැනීමේ අදහසින් ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගයටWeb AdminJanuary 19, 2020January 19, 2020 by Web AdminJanuary 19, 2020January 19, 202004197 සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙතෙක් ඔවුන්ගේ නිජ බිමේදී එකම ටෙස්ට් තරගයක් හෝ පරාජයට පත්ව නැති ශ්‍රී ලංකා කණ්ඩායම එම අපරාජිත භාවය තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ප්‍රධාන කොට...