Featured Media Centre News

ක්‍රිකට් ආයතන ගිණුම්වලට සාමාජිකයින්ගේ අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 59 වැනි වරටත් පවත්වන ලද වාර්ෂික මහ සභා රුස්වීමේදී 2019 වසරේ වාර්ෂික වාර්තාවට අමතරව රජයේ විගණකාධිපතිවරයා විසින් සහතික කරන ලද 2019 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ වාර්ෂික විගණනය කරන ලද ගිණුම් අද (31 දා) දිනයේදී එහි සාමාජිකයින් විසින් අනුමත කර තිබේ.


1978 වසරේ අංක 25 දරන ක්‍රීඩා පනතට අනුව පවත්වන ලද මෙම වාර්ෂික මහ සභා රුස්වීමේදී ශ්‍රීලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව ගෙන ඇති තීරණයක් පරිදි දීර්ඝ කාලීනව පැවැත එන ශේෂයන් කපා හැරීම මූල්‍ය ප්‍රකාශනවල නිරූපනය කර තිබීම සාමාන්‍ය සාමාජිකත්වය විසින් සටහන් කරන අතරම ශ්‍රී ලංකා මූල්‍ය ගිණුම් සාධාරණ ඉදිරිපත් කිරීමකින් ඉදිරිපත් කරන බවද ප්‍රකාශ කර ඇත.

Related posts

කැන්ඩි ටස්කර්ස් පිට පිටම දෙවැනි පරාජයත් ලබයි

Web Admin

ජැෆ්නා කිංග්ස් ප්‍රධාන පුහුණු පුටුව නැවතත් කණ්ඩම්බිට

Chamila Karawita

Ashan Priyanjan to captain SLC President’s XI against New Zealand

Web Admin