Featured Media Centre News Sri Lanka Tour ODI & T-20 Tour of England

එක්දින සහ විස්සයි-20 තරගාවලියකට ශ්‍රී ලංකාව එංගලන්තයට

එංගලන්තය සමඟ එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ජූනි 15 වැනිදා එංගලන්තය බලා පිටත්ව යනු ඇත. ජූනි සහ ජූලි මාස වලදී පැවැත්වෙන එම තරග සංචාරයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීමට නියමිතය.

අදාළ තරගාවලිය යටතේ ජුනි 23 වැනිදා දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි-20 තරගය කාඩිෆ් සොෆියා ගාඩ්න්හිදීද දෙවැන්න ඊට පසු දින එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත. එක්දින තරගාවලිය ජුනි 29 වැනිදා ඩර්හැම්හිදී පැවැත්වෙන අතර ජූලි 04 වැනිදා බ්‍රිස්ටල්හි පැවැත්වෙන තරගයෙන් එංගලන්ත සංචාරය හමාර වනු ඇත.

Related posts

General Membership approves SLC’s Annual Audited Accounts

Web Admin

කොදෙව්වන්ට එරෙහි විස්සයි-20 පිලේ නායකත්වය දසුන් ශානකට

Chamila Karawita

Sri Lanka lose by 8 wickets in game marred by controversial dismissal of Gunathilaka when well set

Web Admin