Featured India tour of Sri Lanka 2021 Media Centre Media Releases News

ක්‍රීඩකයින් 29 ක් කොන්ත්‍රාත්තු අත්සන් තබති

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට නම් කිරීම සඳහා ක්‍රිකට් තේරීම් කමිටුව අවධානය යොමු කර සිටින ක්‍රීඩකයින් 30 දෙනා අතුරින් 29 දෙනෙකුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත්තුවට අත්සන් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි.

තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ද මෙම 30 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත්ව සිටි නමුත්, පෞද්ගලික හේතූන් මත තවදුරටත් දැනුම් දෙන තුරු ජාතික කණ්ඩායමේ රාජකාරිවලින් නිදහස් කර සිටින ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

FOLLOWING HISTORIC 2-NIL TRIUMPH IN 2019-20: Buoyed Lankans take on new look South Africans on Boxing Day 1st Test

Web Admin

Praveen Jayawickrama among top 50 of ICC best bowler rankings, a King among the best for debut 11 for 178 record

Web Admin

ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලිය එකට එක කරයි

Chamila Karawita