Featured Media Centre Media Releases News South Africa tour of Sri Lanka 2021

දකුණු අප්‍රිකානු පිල සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවට

ලබන සැප්තැම්බර් මසදී එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 6 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.

සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන අතර සැප්තැම්බර් 10 වැනිදා සිට විස්සයි-20 තරගාවලිය පැවැත්වෙනු ඇත. මෙම තරගාවලියද කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් ජෛව බුබුලු පරිසරයක් යටතේ පැවැත්වේ.

තරග කාල සටහන

Related posts

Upul Tharanga announces retirement from International Cricket

Web Admin

New Zealand Women beat SL Women by 7 wickets on Sophie’s unbeaten 75

Web Admin

Sri Lanka tour of Bangladesh 2021 | ODI Series

Web Admin