A Team Featured Media Centre Newsපාකිස්තානු ‘ඒ’ පිලෙන් ප්‍රබල පිළිතුරක්Chamila KarawitaOctober 31, 2021October 31, 2021 by Chamila KarawitaOctober 31, 2021October 31, 20210791 පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 39 කට සීමා විය. ඒ අතරතුරදී පාකිස්තානු පිතිකරුවන් ලකුණු 117 කින් ලකුණු...
Uncategorizedඑංගලන්තය පහසුවෙන්ම ඔස්ට්‍රේලියාව පරදවයි Chamila KarawitaOctober 31, 2021November 1, 2021 by Chamila KarawitaOctober 31, 2021November 1, 20210452 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ඕස්ට්‍රේලියාව අන්ත පරාජයකට ළක්කරමින් කඩුලු අටක පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට එංගලන්ත පිල සමත්විය. එම ජයග්‍රහණය...
A Team Media Centre Newsශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම 141 න් නවතියිChamila KarawitaOctober 31, 2021November 1, 2021 by Chamila KarawitaOctober 31, 2021November 1, 20210474 විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිව මහනුවර පල්ලකැලේ පැවැත්වෙන සිව්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 141 කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ...
Uncategorizedපාකිස්තානය හමුවේ ඇෆ්ගනිස්ථානය පසුබසියිChamila KarawitaOctober 31, 2021November 1, 2021 by Chamila KarawitaOctober 31, 2021November 1, 20210404 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති උණුසුම් තරගයකින් පසුව පාකිස්තානය කඩුලු පහකින් තරගය ජයගත්තේ පන්දු වාරයක් ඉතිරිව තිබියදීය. ඇෆ්ගනිස්ථානය...
Sinhala Columnඅවසන් පන්දුවේදී කොදෙව් පිල ජය ලබයිChamila KarawitaOctober 31, 2021October 31, 2021 by Chamila KarawitaOctober 31, 2021October 31, 20210382 බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ බංග්ලාදේශය අතර සාජා ක්‍රීඩාංගණයේ පැවැති 20-20 ලෝක කුසලාන තරගාවලියේ තියුණු තරගයකින් පසුව කොදෙව් කණ්ඩායම තරගයේ අවසාන පන්දුවේදී ජයගත්තේ ලකුණු තුනකිනි....
Media Centre News T-20 World Cup - UAEඅතේ තිබූ ජය ඩේවිඩ් මිලර් ඩැහැ ගනියිChamila KarawitaOctober 30, 2021November 1, 2021 by Chamila KarawitaOctober 30, 2021November 1, 202103038 By Chamila Karawita අවසන් පන්දු 6 දී ලකුණු 15 ක් ලබා ගැනීමේ අභියෝගයේදී ළහිරු කුමාරගේ පිට පිට පන්දු දෙකකදී හයේ පහර දෙකක් එල්ල කිරීමට ඩේවිඩ් මිලර් සමත්වීම...
Featured Media Centre News West Indies Test tour of Sri Lanka 2021ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 21 දා ඇරඹෙයිChamila KarawitaOctober 30, 2021October 31, 2021 by Chamila KarawitaOctober 30, 2021October 31, 202102084 ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 21 දා ඇරඹෙයි ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය...
Featured Media Centre News T-20 World Cup - UAEවනිඳුගෙන් කඩුලු ත්‍රිත්වයක්Chamila KarawitaOctober 30, 2021October 30, 2021 by Chamila KarawitaOctober 30, 2021October 30, 20210888 දකුණු අප්‍රිකාවට එරෙහිව දැන් පැවැත්වෙන විස්සයි-20 තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිලේ පා දඟ පන්දු යවන වනිඳු හසරංග සමත්විය. මෙය වනිඳුගේ ජාත්‍යන්තර තරග දිවියේ කඩුලු...
Padding Up T-20 World Cup - UAESri Lanka in Now or Never face off with South Africa todayWeb AdminOctober 30, 2021November 1, 2021 by Web AdminOctober 30, 2021November 1, 202101325 It will be a defining Now or Never face-off for both Sri Lanka and South Africa in a decisive must win Super 12 battle lines...
Featured Media ReleasesWest Indies Tour of Sri Lanka 2021 | Tour ScheduleWeb AdminOctober 29, 2021October 29, 2021 by Web AdminOctober 29, 2021October 29, 202103023 Media Release 29th October, 2021 Sri Lanka Cricket will host the West Indies National Team for a two-match test series during the months of November...