Media Centre News West Indies Test tour of Sri Lanka 2021

පුහුණු තරගයේ පළමු දිනය වැස්සට යට වෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි එකම පුහුණු තරගය වන නොවැම්බර් 14 වැනිදා ආරම්භවීමට නියමිත සිව් දින තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් එකම හෝ පන්දු වාරයක් යැවීමට නොහැකි විය.

එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන මෙම තරගයේදී දිනය පුරාම විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා වැසි ආවරණ වලින් ක්‍රීඩාංගණය වසා තැබීමට පියවර ගෙන තිබුණි. හෙට (නොවැම්බර් 15) තරගයේ දෙවැනි දිනයයි.

Related posts

ශ්‍රී ලංකා යෞවනයෝ තරගාවලියේ පෙරමුණට පැමිණෙති

Chamila Karawita

Upul Tharanga announces retirement from International Cricket

Web Admin

කාන්තා ක්‍රීඩිකාවන් 35 කට කොන්ත්‍රාත් පිරිනමයි

Web Admin