Featured Media Centre News

දිමුත් සහ වනිඳුව දිනවන්න සියලු දෙනා එක් වන්න


අයි.සී.සී. සම්මාන ප්‍රදානෝත්සවයේ විශිෂ්ඨතම ක්‍රීඩකයින් තේරීම සඳහා වන ක්‍රිකට් රසිකයින්ට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීමමේ අවස්ථාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සහ වසරේ විස්සයි-20 ක්‍රීඩකයා සම්මාන සඳහා නිර්දේශිත නම් අතර සිටින දිමුත් කරුණාරත්න සහ වනිඳු හසරංග වෙනුවෙන් සිය ඡන්දය ලබා දීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට හිමිව තිබේ.
පහත සඳහන් වෙබ් අඩෙවි සබැඳි වලට එක්වීමෙන් දිමුත්ට සහ වනිඳුට සිය මනාපය ලබා දීමේ හැකියාව ශ්‍රී ලාංකේය ක්‍රීඩා රසිකයින්ට උදාවනු ඇත.


ICC වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා කරවීමට දිමුත්ට ඡන්දය ලබා දෙන්න – tinyurl.com/votefordimuth


ICC වසරේ T20I ක්‍රිකට් ක්‍රීඩකයා කරවීමට වනිඳු හසරංගට ඡන්දය ලබා දෙන්න – tinyurl.com/voteforwanindu

Related posts

අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය – කණ්ඩායම් 6 ක් හඹා ගොස් ජය ලබති

Web Admin

තෙවැනි විස්සයි-20 ත් ඉන්දියාව ජය ගනියි

Web Admin

අංක වැඩක් නෑ, දක්ෂතායි වැදගත් – චමරි අතපත්තු

Chamila Karawita