Featured Media Centre News SL Tour to IND for T-20 and Test 2022දිවා භෝජනයට පෙර ශ්‍රී ලංකාව කඩුලු 2 ක් ඩැහැ ගනියිChamila KarawitaMarch 4, 2022March 4, 2022 by Chamila KarawitaMarch 4, 2022March 4, 20220599 ශ්‍රී ලංකේය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 300 වැනි ටෙස්ට් තරගය ලෙසින් ඉන්දියාවේ මොහාලිහිදී අද (04 දා) ආරම්භ වුණු ටෙස්ට් තරගයේදී දිවා භෝජනය වන විට සත්කාරක ඉන්දීය පිලේ කඩුලු...
Media Centre News NSL 2022 Sinhala Columnදඹුල්ල ලකුණු 277 කට දැවී යයිChamila KarawitaMarch 4, 2022March 4, 2022 by Chamila KarawitaMarch 4, 2022March 4, 20220421 නැෂනල් සුපර්ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන සති අන්තයේ ප්‍රථම දිනය වු අද (මාර්තු 03) කැන්ඩි ජැෆ්නා තරගයේදී කැන්ඩි කඩුලු 3කට ලකුණු 243ක් ද දඹුල්ල –...
Featured Padding Up Sri Lanka tour of India 2022MILESTONE TEST MATCH: Sri Lanka’s 300th; India’s Kohli’s 100th appearanceWeb AdminMarch 3, 2022March 4, 2022 by Web AdminMarch 3, 2022March 4, 20220585 Tomorrow’s first test between Sri Lanka and India will be of historic signifance for both sides in that it will be Sri Lanka’s 300th test...
Featured Media Releases News SL Tour to IND for T-20 and Test 2022300 වැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ඉතිහාසය වෙනස් කිරීමට සැරසෙයිChamila KarawitaMarch 3, 2022March 3, 2022 by Chamila KarawitaMarch 3, 2022March 3, 2022015909 By Chamila Karawita ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් වංශ කථාව 1982 වසර දක්වා ඈතට විහිද යයි. දෙරට අතර ඉතිහාසය ශ්‍රී ලංකාවට සුවිශේෂී වනුයේ මෙරට පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය ඉන්දියාවට...
CEU Coach EducationICC මුලික පුහුණු සහතිකයWeb AdminMarch 3, 2022March 8, 2022 by Web AdminMarch 3, 2022March 8, 20220906 ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශය (Coach Education Unit) සහ ICC පුහුණු සහ අධ්‍යාපන අංශය එක්ව දිවයින පුරා ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ක්‍රිකට් පුහුණුකරුවන් වර්ධනය කිරීමට නවතම වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ICC මුලික පුහුණු සහතිකය මේ සඳහා අවස්ථාව ලබා දෙන ලද පළමු වැඩසටහන වන අතර, විධිමත් පුහුණු සුදුසුකම් සඳහා ප්‍රවේශ වීමට මෙය උපකාරී වේ. මෙම පාඨමාලාව මොඩියුල හයකට ව්‍යුහගත කර ඇති අතර, සම්පුර්ණයෙන්ම ජංගම දුරකථන හෝ පරිඝණක භාවිතයෙන් නිවසේ සිටම සහ ස්වයංවේගයෙන් අවසන් කිරීමට අවස්ථාව ලැබේ. මෙම පාඨමාලාව සපයනු ලබන්නේ පූර්ණ ජංගම ඉගෙනුම් පද්ධතියක් වන EdApp මෘධුකාංගය යොදා ගනිමින් වන අතර, ඒ සඳහා විශේෂ වූ ඉගෙනුම් ක්‍රම භාවිතා කර, ඔබේ ඉගෙනුම් ගමන වැඩිදියුණු කිරීම සඳහා ආකර්ශනීය පරිසරයක් ලබා දී ඇත. ඔබේ පුහුණුවට සහ සංවර්ධනයට කෙටි, තියුණු ආකාරයන්ගෙන් සහාය වන ආකාරයට නිර්මාණය කර ඇති මෙම පුහුණු පාඨමාලාව ඔබට ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක සිට ඉගෙන ගත හැකිය. . ඉතින් අදම මේ සඳහා ලියාපදිංචි වන්න! අපේක්ෂා සහගත නව පුහුණුකරුවන් සඳහා වන පළමු පියවර වන්නේ ICC මුලික පුහුණු සහතිකය ලබා ගැනීමයි – නව සහ ආධුනික ක්‍රීඩකයන්ට විනෝදාත්මක අත්දැකීම් ලබා දීමට සුදුසුකම් ලත් පුහුණුකරුවන්ට සහාය වීමට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ කරන පාඨමාලාවකි. මෙම පාඨමාලාවට ක්‍රීඩාව පිළිබඳ කිසිදු පූර්ව දැනුමක් අවශ්‍ය නොවන අතර, ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික කරුණු සහ ක්‍රිකට් සැසි සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය දේ ඉගෙන ගන්නන්ට අවස්ථාව දෙයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් ඉගැනීම සිදුකල හැකි බැවින් සහභාගිවන්නන්ට තමන් කැමති භාෂාවක් තෝරා ගැනීමට අවස්ථාව තිබේ. ICC මුලික පුහුණු සහතිකය සම්පූර්ණයෙන්ම ස්වයංව කල හැකි වන අතර, එයින් අදහස් කරන්නේ එය ඉගෙන ගන්නන්ට අවශ්‍ය පරිදි වේගයෙන් හෝ මන්දගාමී ලෙස කළ හැකි අතර සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය හරහා බෙදා හරිනු ලැබේ. ICC මුලික පුහුණු සහතිකය මොඩියුල හයකින් සමන්විත වේ: ක්‍රීඩාව, ආරක්ෂාව සහ සියලුම ක්‍රීඩකයන් ඇතුළත් කර ගැනීම, ක්‍රීඩකයන්, පුහුණුකරු, ඵලදායී පුහුණු සැසි තරඟ දිනය එක් එක් මොඩියුලය අවසානයේ ඇගයීම් ලබා ගත හැකි අතර, මීළඟ මොඩියුලයට යාමට පෙර අපේක්ෂා කරන පුහුණුකරුට 75% ක සමත්වීමක් තිබීම අවශ්‍ය වේ. මොඩියුල හයම සහ එක් එක් ඇගයීම් අවසන් වූ පසු, සම්පූර්ණ කිරීමේ සහතිකයක් ICC ය විසින් නිකුත් කරනු ලැබේ. ලියාපදිංචි වී ඉගෙනීම ආරම්භ කිරීමට මෙය ක්ලික් කරන්න.- https://www.edapp.com/icc/...
CEU Coach EducationSLC Level 2 Coaching Course Field Assessments Concludes at NCC Indoor NetsCEUMarch 2, 2022March 25, 2022 by CEUMarch 2, 2022March 25, 20220566 Coach Education Unit Successfully Concluded the SLC Level 2 Coaching Course Field Assessments at NCC...
Featured Media Centre News SL Tour to IND for T-20 and Test 2022පැතුම්ගේ ‘පැතුම’ ඉටුවෙයිChamila KarawitaMarch 2, 2022March 2, 2022 by Chamila KarawitaMarch 2, 2022March 2, 2022010526 විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි 09 වැනි තැනට එයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 09 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු...
Featured NSL 2022 Padding UpRoshen Silva rescues Colombo with a brilliant 174Web AdminMarch 1, 2022March 1, 2022 by Web AdminMarch 1, 2022March 1, 20220875 Colombo’s former Sri Lanka batsman Roshen Silva stole the spotlight with a brilliant 174 in a grand rescue act versus Jaffna for an honourable draw...