Developments Featured Media Centre News

අයි.සී.සී. කමිටු රැස්වීමට ක්‍රිකට් බලධාරීහු පිටත්ව යති

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල මණ්ඩල සහ කමිටු රැස්වීම්වලට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරීන් අද (06 දා) පෙරවරුවේ  එක්සත් අරාබි  එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර බලා පිටත්ව ගියවහ. මෙම රැස්වීම අප්‍රේල් 07 වැනිදා සිට 10 වැනිදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට අමතරව මෙම රැස්වීම් සහභාගිවීම සඳහා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුද මෙම රැස්වීමට සහභාගිවූ පිරිස අතර වෙති.

Related posts

Dhananjaya de Silva bats Sri Lanka to victory with unbeaten 40 with two balls to spare

Web Admin

NCC humble Colts CC by an innings and 79 runs, other 3 drawn

Web Admin

‘ඒ’ එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශයට

Web Admin