Featured Media Centre News Pakistan tour of Sri Lanka 2022

දෙවැනි ටෙස්ට් තරගයත් ගාල්ලට යයි

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාකිස්තානයට එරෙහි දෙවැනි ‌දෙවැනි ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කොට ‌ඉහත තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙන තිබේ. දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 24 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

Related posts

තරග 5 කට පසු ගෝල් ග්ලැඩියේටර් පළමු ජය ලබයි

Web Admin

SLC launched an Under 15 Cricket Academy

Web Admin

ශ්‍රී ලංකාව අත තිබූ ජයග්‍රහණය දීපාක් චහර් උදුරා ගනියි

Chamila Karawita