Featured ICC Cricket World Cup News Sinhala Columnඑංගලන්තය වසර 27කට පසු අවසාන තරගයට තේරේ.adminJuly 12, 2019July 12, 2019 by adminJuly 12, 2019July 12, 201903405 පස්වතාවක් ලෝක සූරතාව දිනා සිටින ඕස්ට්‍රේලියාවට මෙවර අවසාන පූර්ව තරගයේ දී ඕවර 17.5ක් ඉතිරිව තිබියදී කඩුලු අටකින් අන්ත පරාජයකට ළක්ව තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූයේ එංගලන්තයට වසර...
Emerging Team Featured Media Centre Newsනැගී එන තුන්කොන් සටනේ ශ්‍රී ලංකාව අවසන් මහ සටනටadminJuly 11, 2019July 11, 2019 by adminJuly 11, 2019July 11, 201903895 ඉදිරි ක්‍රිකට් ගැන වාස්ගෙන් ඉඟියක් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය යටතේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ...
Featured ICC Cricket World Cup News Sinhala Columnලෝක කුසලානයෙන් ඉන්දියාව ඉවතටadminJuly 11, 2019July 12, 2019 by adminJuly 11, 2019July 12, 201903470 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය දිනාගනු ඇතැයි අපේක්ෂා කළ ප්‍රබලම කණ්ඩායමක් වන ඉන්දියාව අඟහරුවාදා (10) නවසීලන්තය වෙතින් තියුණු තරගයකට පසුව ලකුණු 18කින් පරාජයට පත්...
Bangladesh tour of Sr Lanka 2019 Featured Media Centre Newsදින 10 ක තරගාවලියක් සඳහා බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එයිadminJuly 9, 2019July 11, 2019 by adminJuly 9, 2019July 11, 201903622 මාධ්‍ය නිවේදනය ලෝක කුසලාන ක්‍රිකට් තරාගාවලියේ අවසානයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ජාත්‍යන්තර තරගාවලිය ලෙසින් යෙදී තිබෙන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ලබන මස...