England tour of Sri Lanka 2020 Featured Media Centre Newsඑංගලන්ත පිල අද ශ්රී ලංකාවටChamila KarawitaJanuary 3, 2021January 3, 2021 by Chamila KarawitaJanuary 3, 2021January 3, 202101732 ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීමට නියමිත එංගලන්ත ක්රිකට් කණ්ඩායම අද (03 දා) ශ්රී ලංකාවට ගොඩබැස්සේය. ක්රීඩකයින්ද...
Featured Media Centre News Sri Lanka Tour of South Africa 2020-21උපරිම ශක්තිය නැති වුණත් නවකයින් වෙනසක් කරාවි – දිමුත් කරුණාරත්නChamila KarawitaJanuary 2, 2021January 2, 2021 by Chamila KarawitaJanuary 2, 2021January 2, 202101482 2021 වසරේ උදාවත් සමඟ ශ්රී ලංකාව මෙන්ම දකුණු අප්රිකාව සහභාගිවන පළමු ටෙස්ට් තරගය හෙට (03 දා) ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්රීඩා පිටියේදී ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් පැවැති...
Featured International Cricket Media Centre Newsසංගක්කාර සහ මාලිංග දශකයේ කණ්ඩායම් වලටChamila KarawitaDecember 29, 2020December 29, 2020 by Chamila KarawitaDecember 29, 2020December 29, 202002078 අන්තර්ජාතික ක්රිකට් සභාව විසින් නිවේදනය කරන ලද දශකයේ කණ්ඩායම් අතරට ශ්රී ලාංකික ක්රීඩකයින් දෙපළක් වන හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර සහ විස්සයි-20 කණ්ඩායමේ නායක ලසිත්...
Featured Media Centre News Sri Lanka Tour of South Africa 2020-21දකුණු අප්රිකාව ඉනිමක සහ ලකුණු 45 ක ජයක් ලබයිChamila KarawitaDecember 29, 2020December 29, 2020 by Chamila KarawitaDecember 29, 2020December 29, 202001824 තෙවැනි දිනයේදී සත්කාරක පිල දක්වන කැපී පෙනෙන දක්ෂතාවය හේතුවෙන් අපේක්ෂිත පරිදි සෙන්චූරියන්හි පැවැති බොක්සිං දින ටෙස්ට් තරගයෙන් සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීම ශ්රී ලංකාවට එරෙහිව ඉනිමක සහ ලකුණු 45...
Featured Media Centre News Sri Lanka Tour of South Africa 2020-21දකුණු අප්රිකානුවෝ වැඩි වාසිය ගනිතිChamila KarawitaDecember 29, 2020December 29, 2020 by Chamila KarawitaDecember 29, 2020December 29, 20200986 සෙන්චූරියාහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේදී ලකුණු 225 ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ සංචාරක ශ්රී ලංකා කණ්ඩායමේ කඩුලු 2 ක් ලකුණු 65 ක් තුළදී දවා ගැනීමට සත්කාරක...
Featured Media Centre News Sri Lanka Tour of South Africa 2020-21දෙවැනි ටෙස්ට් තරගයට පෙර කාගිසෝ රබඩා දකුණු අප්රිකානු පිලටChamila KarawitaDecember 28, 2020December 28, 2020 by Chamila KarawitaDecember 28, 2020December 28, 202002565 ආබාධයක් හේතුවෙන් ශ්රී ලංකාවට එරෙහි බොක්සිං දින ඇරැඹි පළමු ටෙස්ට් තරගයට ක්රීඩා කිරීමට අවස්ථාව නොලද දකුණු අප්රිකානු පිලේ ප්රධානම වේග පන්දු යවන්නා වන කගිසෝ රබඩා දෙවැනි...
Featured Media Centre News Sri Lanka Tour of South Africa 2020-21 Uncategorizedසත්කාරකයෝ ශ්රී ලංකාවේ ආසන්නයටම එතිChamila KarawitaDecember 27, 2020December 27, 2020 by Chamila KarawitaDecember 27, 2020December 27, 202003008 දකුණු අප්රිකාවේ සෙන්චුරියන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ අද (27 දා) තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින සත්කාරක දකුණු අප්රිකානු...
Featured Media Centre News Sri Lanka Tour of South Africa 2020-21ආබාධිත ධනංජයට තරගාවලියම අහිමි වෙයිChamila KarawitaDecember 27, 2020December 27, 2020 by Chamila KarawitaDecember 27, 2020December 27, 202003325 දකුණු අප්රිකාවට එරෙහිව සෙන්චූරියන්හි පැවැත්වෙන පළවැනි ටෙස්ට් තරගයේදී පන්දුවට පහර දෙමින් සිටියදී කලවයේ ආබාධයකට මුහුණ දුන් මැද පෙළ පිතිකරු ධනංජයද සිල්වාට යළිත් මෙම තරගයට ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමිව...
Featured LPL Sri Lanka Tour of South Africa 2020-21චන්දිමාල් සහ ධනංජය ශ්රී ලංකාව ඉහළට ඔසවතිChamila KarawitaDecember 27, 2020December 27, 2020 by Chamila KarawitaDecember 27, 2020December 27, 202001694 දකුණු අප්රිකාවේ සෙන්චුරියන්හි සුපර් ස්පෝට් පාර්ක් ක්රීඩාංගණයේ සෙනසුරාදා (26) ආරම්භ වු ශ්රී ලංකා – දකුණු අප්රිකා ප්රථම ටෙස්ට් ක්රිකට් තරගයේදී දිනේෂ් චන්දිමාල් (85) සහ ධනංජය...
Featured Media Centre News Sri Lanka Tour of South Africa 2020-21වනිඳු හසරංගට ටෙස්ට් වරම්Chamila KarawitaDecember 26, 2020December 26, 2020 by Chamila KarawitaDecember 26, 2020December 26, 202001523 දකුණු අප්රිකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක් ක්රීඩාංගණයේ අද (26 දා) පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්රී ලංකා...