Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක හඹා යෑමකChamila KarawitaApril 23, 2021April 23, 2021 by Chamila KarawitaApril 23, 2021April 23, 202103238 ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක හඹා යෑමක Chamila Karawita reporting from Pallakele පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී තෙවැනි දිනය වූ අද (23 දා) කඩුලු 7 ක්...
Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්Chamila KarawitaApril 23, 2021April 23, 2021 by Chamila KarawitaApril 23, 2021April 23, 202101337 Chamila Karawita reporting from Pallakele පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී බංග්ලාදේශ පිල කඩුලු 7 ක් දැවී ලබා දුන් ලකුණු 541 ක ඉලක්කය හඹා...
Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsබංග්ලාදේශය ලකුණු 541 කදී ඉනිම අත්හිටුවයිChamila KarawitaApril 23, 2021April 23, 2021 by Chamila KarawitaApril 23, 2021April 23, 202101562 Chamila Karawita reporting from Pallakele පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ආරම්භයේදී තවත් මිනිත්තු 90 ක කාලයක් පිති හැසිරවූ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම කඩුලු...
Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsලකුණු ගියේ කඩුලු ලබා ගන්න උත්සාහ කරපු නිසයි – විශ්ව ප්‍රනාන්දුChamila KarawitaApril 22, 2021April 22, 2021 by Chamila KarawitaApril 22, 2021April 22, 202109153 Chamila Karawita reporting from Pallakele වේග පන්දු යවන්නන්ට සහයෝගය ලබා දෙනු ඇතැයි අපේක්ෂිත පල්ලකැලේ තණතීරුවේදී දින 2 ක් අවසන් වී ඇතත් එකම ඉනිමක් හෝ මේ...
Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsබංග්ලාදේශ පිතිකරුවෝ දෙවැනි දිනටත් ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙහෙසට පත් කරතිChamila KarawitaApril 22, 2021April 23, 2021 by Chamila KarawitaApril 22, 2021April 23, 202102001 Chamila Karawita reporting from Pallakele පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදීත් ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙහෙසට පත් කළ බංග්ලාදේශ පිතිකරුවෝ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද (22...
Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsබංග්ලාදේශ පිතිකරුවෝ අභියෝගය ජය ගනිතිChamila KarawitaApril 21, 2021April 23, 2021 by Chamila KarawitaApril 21, 2021April 23, 202107950 Chamila Karawita reporting from Pallakele වේග පන්දු යවන්නන්ට උචිත වන පරිදි තණතීරුව සකස් කරමින් බංග්ලාදේශ පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කිරීමට සැලසුම් සැකසුවද කිසිදු කලබලයකින් තොරව පන්දුවට පහර...
Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsදෙපිළම වේග පන්දු යවන්නෝ ගැන විශ්වාසය තබතිChamila KarawitaApril 21, 2021April 23, 2021 by Chamila KarawitaApril 21, 2021April 23, 202101547 Chamila Karawita reporting from Pallekele පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (21 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මොමිනුල් හක් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය...
Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre News”අතීත වාර්තා වැදගත් නෑ. ක්‍රීඩා කරන විලාශය අනුවයි ප්‍රතිඵලය ලැබෙන්නේ” – දිමුත්Chamila KarawitaApril 20, 2021April 20, 2021 by Chamila KarawitaApril 20, 2021April 20, 202103351 Chamila Karawita reporting from Pallekele පල්ලකැලේ ක්‍රීඩාංගණය යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව සුන්දරම ක්‍රීඩාංගණ අතලොස්ස අතරට එක් වන ක්‍රීඩාංගණයක් බව නොරහසකි. 2011 වසරේ පැවැති ලෝක කුසලාන...
Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Media Releases Newsප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් කණ්ඩායමට කැඳවයිChamila KarawitaApril 20, 2021April 20, 2021 by Chamila KarawitaApril 20, 2021April 20, 202102576 සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුතුව නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ...
Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsහොඳම ක්‍රීඩකයා නැතිව බංග්ලාදේශය හෙට පල්ලකැලේදී ශ්‍රී ලංකාව සමඟ ගැටෙතිChamila KarawitaApril 20, 2021April 20, 2021 by Chamila KarawitaApril 20, 2021April 20, 202102966 Chamila Karawita reporting from Pallakele සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (අප්‍රේල් 21) සිට...