Featured Media Centre News Sri Lanka test tour of Bangladesh - 2022ටෙස්ට් තරග 2 කට ශ්‍රී ලංකාව මැයි 08 දා බංග්ලාදේශයටChamila KarawitaMarch 31, 2022March 31, 2022 by Chamila KarawitaMarch 31, 2022March 31, 20220566 ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා මැයි මස මැදදී බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලිය...
Featured Media Centre News NSL 2022වර්ෂාවෙන් බාධා වන විට කැන්ඩි ප්‍රභල තත්ත්වයකChamila KarawitaMarch 31, 2022March 31, 2022 by Chamila KarawitaMarch 31, 2022March 31, 202201229 නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුස්සන් තේරීම වෙනුවෙන් පල්ලකැලේ පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ කැන්ඩි සහ ගෝල් කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධාවීම...
Major Club Emerging 3-Day Media Centre News Sinhala Column Womens Cricketගුවන් සහ යුද හමුදා දැවැන්ත ජයග්‍රහණ වාර්තා කරතිChamila KarawitaMarch 31, 2022March 31, 2022 by Chamila KarawitaMarch 31, 2022March 31, 202201151 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ I කොටස ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දින තරග අතුරින් නාවික හමුදාව චිලව් මේරියන්ස් ගුවන් හමුදාව “ඒ”...
Coach Education Developments Featured Media Centre NewsICC යේ සහාය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන අංශය භාෂා දෙකකින් පාඨමාලාවක් එළිදක්වයිChamila KarawitaMarch 30, 2022March 30, 2022 by Chamila KarawitaMarch 30, 2022March 30, 202201013 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සිදුකරනු ලබන ගෝලීය පුහුණු සහ අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුහුණුකරුවන් වෙනුවෙන් පසුගියදා දියත් කෙරිණ. ශ්‍රී ලංකා...
Featured Media Centre News NSL 2022කලම්බු – ජැෆ්නා සහ කැන්ඩි – ගෝල් අවසන් පූර්ව වටයේ ගැටෙතිChamila KarawitaMarch 29, 2022March 29, 2022 by Chamila KarawitaMarch 29, 2022March 29, 202201041 By Chamila Karawita නැෂනල් සුපර් ලීග් 2022 සිව්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ හෙවත් අර්ධ අවසන් තරග වටයේ තරග එළැඹෙන මාර්තු 31 වැනිදා සිට අප්‍රේල්...
Major Club Emerging 3-Day Media Centre News Sinhala Columnකෝල්ට්ස්ට අපරාජිතව අවසන් පූර්ව වටයටChamila KarawitaMarch 28, 2022March 28, 2022 by Chamila KarawitaMarch 28, 2022March 28, 20220467 සති අන්තයේ පැවති මේජර් එමර්ජින් තුන්දින තරගාවලියේ තරග අතුරින් අද ( 27) දිනයේදි මුවර්ස්,ගාල්ල,ගුවන් හමුදාව සහ කොල්ට්ස් කණ්ඩායම් ජයග්‍රහණය අත් කර ගත්හ. කෝල්ට්ස් කණ්ඩායම අද...
Featured Media Centre News NSL 2022 Sinhala Columnපළමු ඉනිමේ ජයත් සමඟින් ජැෆ්නා අවසන් 4ටChamila KarawitaMarch 28, 2022March 28, 2022 by Chamila KarawitaMarch 28, 2022March 28, 20220927 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 ට සුදුසුකම් ලැබීමට තීරණාත්මක තරගයේදී දඹුල්ල පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා...
Major Club Emerging 3-Day Media Centre News Sinhala Columnකණ්ඩායම් කිහිපයක් ජයග්‍රහණ අභියසChamila KarawitaMarch 27, 2022March 27, 2022 by Chamila KarawitaMarch 27, 2022March 27, 20220458 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වු අද (26) තරග නිමවන විට කණ්ඩායම් කිහිපයක්ම...
Featured Media Centre News NSL 2022 Sinhala Columnජැෆ්නා අවසන් කණ්ඩායම් 4 වටය අභිමුවටChamila KarawitaMarch 27, 2022March 27, 2022 by Chamila KarawitaMarch 27, 2022March 27, 20220944 නැෂනල් සුපර් ලීග් තරගාවලියේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැත්වෙන තීරණාත්මක දඹුල්ල සහ ජැෆ්නා අතර තරගයේ දඹුල්ල පළමු ඉනිමට රැස් කරන ලද ලකුණු 283 ට පිළිතුරු ලෙස...
Major Club Emerging 3-Day Media Centre News Sinhala Columnපොලීසියට ප්‍රථම ජයග්‍රහණය.Chamila KarawitaMarch 26, 2022March 26, 2022 by Chamila KarawitaMarch 26, 2022March 26, 20220378 මේජර් එමර්ජින් (නැගීඑන) තෙදින ක්‍රිකට් තරගාවලියේ සති අන්තයේ (24-27) ආරම්භවූ තරග අතුරින් පොලීසිය සහ රාගම අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් පොලීසියට කඩුලු හතක පහසු...