Domestic Cricket Featured Media Centre Newsබදුරලිය-යුද හමුදාව-රාගම සහ එන්.සී.සී. අවසන් පූර්ව සටනට වරම් ලබතිChamila KarawitaApril 7, 2021April 7, 2021 by Chamila KarawitaApril 7, 2021April 7, 202101766 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (07 දා) පැවැති අර්ධ අවසන් පූර්ව තරග වලදී බදුරලිය, යුද හමුදාව, රාගම සහ...
Domestic Cricket Featured Media Centre Newsඅවසන් කණ්ඩායම් 8 අතර සටන හෙට ඇරඹෙයිChamila KarawitaApril 6, 2021April 6, 2021 by Chamila KarawitaApril 6, 2021April 6, 202103137 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ තරග වටය හෙවත් අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (07...
Featured ICC Cricket World Cup Media Centre Media Releases Newsවිස්සයි-20 ලෝක කුසලාන විජයග්‍රහණයේ 7 වැනි සැමරුම අදයිChamila KarawitaApril 6, 2021April 6, 2021 by Chamila KarawitaApril 6, 2021April 6, 202102599 අද අප්‍රේල් 06 වැනිදා දිනයයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උත්තරීතරම දිනය ලෙසින් සැලෙකන 1996 වසරේ මාර්තු 17 වැනිදා දිනය හා සමානම වටිනාකමකින් සැලකෙන දිනයක් වෙත් නම්...
Domestic Cricket Featured Media Centre Newsබදුරලිය, යුද හමුදාව, රාගම සහ එන්.සී.සී. අපරාජිතව අවසන් කණ්ඩායම් 8 සටනටChamila KarawitaApril 5, 2021April 5, 2021 by Chamila KarawitaApril 5, 2021April 5, 202102782 අවසන් කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලැබීමට ජයග්‍රහණය තීරණාත්මක වුණු තරගවලදී ජය වාර්තා කළ යුද හමුදා සහ මුවර්ස් ක්‍රීඩා සමාජ අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ...
Domestic Cricket Featured Media Centre Newsකණ්ඩායම් 6 ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබතිChamila KarawitaApril 5, 2021April 5, 2021 by Chamila KarawitaApril 5, 2021April 5, 202101641 ‘බී’ සහ ‘සී’ කාණ්ඩ යටතේ අර්ධ අවසන් පූර්ව තරග වරම් දිනා ගෙන සිටින ඒන්.සී.සී., ද්‍රවිඩ සංගම්, රාගම සහ නාවික හමුදා කණ්ඩායම් වලට අමතරව ඒස්. ඒස්. සී. සහ...
Featured Media Centre News Sri Lanka Tour of West Indies 2021පස්වැනි දිනයේ අභියෝගයට ශ්‍රී ලංකාව සාර්ථකව මුහුණ දෙයිChamila KarawitaApril 3, 2021April 3, 2021 by Chamila KarawitaApril 3, 2021April 3, 202102015 පිතිකරුවන්ගේ සංයමයෙන් යුතු පිතිහරඹය හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සිව්වැනි ඉනිමේදී...
Featured Media Centre News Womens Cricketනාවික හමුදා ක්‍රීඩිකාවෝ එක්දින ශූරියෝ වෙතිChamila KarawitaApril 2, 2021April 2, 2021 by Chamila KarawitaApril 2, 2021April 2, 202104119 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩිකාවෝ අද (02 දා) සමත්වූහ. ලීග් ක්‍රමයට ශූරියන් තේරීම...
Featured Media Centre Newsබ්‍රහස්පතින්දා දිනය ශතකවලින් පිරෙයිChamila KarawitaApril 2, 2021April 2, 2021 by Chamila KarawitaApril 2, 2021April 2, 202103819 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එස්.එස්.සී. කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු (132) සහ චරිත් අසලංක (නොදැවී 101යි) බ්‍රහස්පතින්දා (අප්‍රේල්...
Featured Media Centre News Sri Lanka Tour of West Indies 2021ශ්‍රී ලංකාව අභියෝගාත්මක හඹා යෑමකChamila KarawitaApril 2, 2021April 2, 2021 by Chamila KarawitaApril 2, 2021April 2, 202106131 පළමු ඉනිමේදී ලද ලකුණු 96 ක වාසියද සමඟ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව්වෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු...
Featured Media Centre News Womens Cricketලීග් ශූරියන් වෙන්න නාවික හමුදාව සහ යුද හමුදාව අතර තියුණු තරගයක්Chamila KarawitaApril 1, 2021April 1, 2021 by Chamila KarawitaApril 1, 2021April 1, 202102161 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් දිනය වන හෙට (අප්‍රේල් 02 දා) දිනයේදී ශූරතාව දිනා ගැනීම...