Featured India tour of Sri Lanka 2021 Media Centre Media Releases Newsවිස්සයි-20 පන්දු යවන්නන් අතර වනිඳුට තෙවැනි තැනChamila KarawitaJuly 22, 2021July 22, 2021 by Chamila KarawitaJuly 22, 2021July 22, 202101476 අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම විස්සයි-20 ශ්‍රේණිගත කිරීමේ යාවත්කාලීනයට අනුව එම පන්දු යවන්නන් අතර පළමු පන්දු යවන්නන් තිදෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා පිලේ පා දඟ පන්දු...
Featured Media Centre Media Releases Newsහිමින් පන්දු යැව්වාට ශ්‍රී ලංකා පිලට දඩChamila KarawitaJuly 22, 2021July 22, 2021 by Chamila KarawitaJuly 22, 2021July 22, 20210488 ඉන්දියාවට එරෙහිව අඟහරුවාදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග මුදලින්...
Featured India tour of Sri Lanka 2021 Media Centre Newsදිනන්න තිබුණු තරගයක් – චරිත් අසලංකChamila KarawitaJuly 21, 2021July 21, 2021 by Chamila KarawitaJuly 21, 2021July 21, 202102207 By Chamila Karawita අතේ තිබූ දෙවැනි එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලිස්සා ගියේය. ඒ කඩුලු 3 ක පරාජයක් ලෙසිනි. ඉන්දීය ඉනිමේ 40 වැනි පන්දුවාරය තෙක්ම තරගයේ...
Featured India tour of Sri Lanka 2021 Media Centre Newsශ්‍රී ලංකාව අත තිබූ ජයග්‍රහණය දීපාක් චහර් උදුරා ගනියිChamila KarawitaJuly 21, 2021July 21, 2021 by Chamila KarawitaJuly 21, 2021July 21, 202103242 By Chamila Karawita ඉන්දීය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අංක 8 ස්ථානයෙන්පන්දුවට පහර දුන් පිතිකරුවන් අතර දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් දීපාක් චහාර් නොදැවී රැස් කරන...
Featured India tour of Sri Lanka 2021 Media Centre Newsශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ඉන්දියාවට 276 ක ඉලක්කයක්Chamila KarawitaJuly 20, 2021July 20, 2021 by Chamila KarawitaJuly 20, 2021July 20, 20210567 පළමු තරගයේ වූ අතපසුවීම් නිවැරදි කර ගනිමින් අවතීර්ණ වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ අවිෂ්ක ප්‍රනාන්දු සහ චරිත් අසලංක අර්ධ ශතක රැස් කිරීමට සමත්වීම නිසා ඉන්දියාවට එරෙහිව ආර්....
Featured India tour of Sri Lanka 2021 Media Centre Newsඉසුරු උදාන වෙනුවට කසුන් රජිත – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයිChamila KarawitaJuly 20, 2021July 20, 2021 by Chamila KarawitaJuly 20, 2021July 20, 20210877 ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (20 දා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී පිට පිටම දෙවැනි වතාවටත් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට...
Featured India tour of Sri Lanka 2021 Media Centre Newsඅපරාජිතව සිටීමට ජයග්‍රහණය අතිශය තීරණාත්මක තරගයක්Chamila KarawitaJuly 19, 2021July 19, 2021 by Chamila KarawitaJuly 19, 2021July 19, 20210465 By Chamila Karawita මහත් බලාපොරොත්තු රඳවා ගනිමින් තරග වැදි පළමු තරගයෙන් ඉන්දියාව හමුවේ ලද පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් තරගාවලි පරාජයක් අභිමුවට පැමිණ සිටියි. එබැවින් පළමු තරග...
Featured India tour of Sri Lanka 2021 Media Centre Newsධවාන් ඇතුළු පිරිවර තරගාවලිය පෙරමුණ ගනිතිChamila KarawitaJuly 18, 2021July 19, 2021 by Chamila KarawitaJuly 18, 2021July 19, 20210526 ලකුණු 263 ක ඉලක්කයක් හඹා යෑමේදී ඉන්දීය නායක ශිකර් ධවාන් ඇතුළු නවක ජවයකින් යුතු ඉන්දීය පිතිකරුවන්ව මෙල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකිවීම මත තරග 3...
Featured India tour of Sri Lanka 2021 Media Centre Newsශ්‍රී ලංකාවෙන් ලකුණු 263 ක ඉලක්කයක්Chamila KarawitaJuly 18, 2021July 18, 2021 by Chamila KarawitaJuly 18, 2021July 18, 20210601 නිරන්තරයෙන්ම දැවැන්ත පහර එල්ල කිරීමේ හැකියාව අහිමි වුවත් ආරම්භක පිතිකරුවන්ගේ සිට පසු පෙළ දක්වා වූ පිතිකරුවන්ගේ ධෛර්යවන්ත පිතිහරඹය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරගයේදී පන්දුවාර...
Featured India tour of Sri Lanka 2021 Media Centre Newsකාසියේ වාසියත් සමඟ ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයිChamila KarawitaJuly 18, 2021July 18, 2021 by Chamila KarawitaJuly 18, 2021July 18, 20210479 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත...