Featured Media Centre Newsකමිල් – අරුණ – දමිතසහ සදුන් ශතක වාර්තා කරතිChamila KarawitaMarch 27, 2021March 27, 2021 by Chamila KarawitaMarch 27, 2021March 27, 202101716 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ සිකුරාදා (26) පැවැති තරග 12 අතුරෙන් එන්.සී.සී සහ කලුතර නාගරික අතර තරගයේදී එන්.සී.සී කණ්ඩායමේ...
Featured Media Centre Womens Cricketචමරි – විශ්මි ගේ ශතක නිසා එක් තරගයකදී ලකුණු 516 ක්Chamila KarawitaMarch 26, 2021March 26, 2021 by Chamila KarawitaMarch 26, 2021March 26, 2021021481 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ බ්‍රහස්පතින්දා (25) පැවැති හලාවත මේරියන්ස් සහ සීනිගම ක්‍රිකට් සමාජය අතර තරගයේදී හලාවත පිලේ...
Featured Media Centre Media Releases Newsවාස් යළිත් වේග පන්දු උපදේශක තනතුරටChamila KarawitaMarch 26, 2021March 26, 2021 by Chamila KarawitaMarch 26, 2021March 26, 202102790 එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම මත බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයෙන් ඉල්ලා අස් වුණු වේග පන්දු උපදේශක චමින්ද වාස් යළිත් එම ධුරයේ කටයුතු කිරීමට එකඟාතවය පළ කර තිබේ....
Developments Featured Media Centre Media Releases Newsශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියට ගේන බවට මූඩිගෙන් ප්‍රතිඥාවක්Chamila KarawitaMarch 26, 2021March 26, 2021 by Chamila KarawitaMarch 26, 2021March 26, 202106505 By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙසන කටයුතු කිරීමට නියමිත කාලය ඇතුළත ශ්‍රී ලංකා පිල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ඉහළටම රැගෙන...
Featured Media Centre News Sri Lanka Tour of West Indies 2021ශ්‍රී ලංකාවේ අභියෝගයෙන් කොදෙව්වෝ ආරක්ෂා වෙතිChamila KarawitaMarch 26, 2021March 26, 2021 by Chamila KarawitaMarch 26, 2021March 26, 202102249 අවසන් දිනයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 341 ක් ලබා ගැනීමේ අභියෝගය පසෙක තැබූ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් ජය පැරදුමෙන් තොරවූ තරගාවසානයක් වෙනුවෙන් සැලසුම් සහගතව පන්දුවට පහර දීම නිසා...
Domestic Cricket Featured Media Centre Newsපළමු දිනයේදීම සිව් දෙනෙකු ශතක වාර්තා කරතිChamila KarawitaMarch 25, 2021March 25, 2021 by Chamila KarawitaMarch 25, 2021March 25, 202101378 By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ආරම්භ වුණු අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති තරග පිතිකරුවන් සිව් දෙනෙකු ශතක වාර්තා කරමින් කැපී පෙනෙන...
Featured Media Centre News Sri Lanka Tour of West Indies 2021නිස්සංක සහ දික්වැල්ලගේ ඉනිම හේතුවෙන් සියලු වාසි ශ්‍රී ලංකාව දෙසට හැරෙයිChamila KarawitaMarch 25, 2021March 25, 2021 by Chamila KarawitaMarch 25, 2021March 25, 202103745 ගෙවීගිය වසර 20 ක කාලය ඇතුළත මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වුණු පැතුම් නිස්සංකගේ ශතකයත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ලල...
Domestic Cricket Featured Media Centre Sinhala Columnචමරි, නිලක්ෂි සහ හෂිනිගෙන් දස්කම්Chamila KarawitaMarch 24, 2021March 24, 2021 by Chamila KarawitaMarch 24, 2021March 24, 202101753 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ සඳුදා (23) පැවැති තරග හතරකින් නාවික හමුදාව , ගුවන් හමුදාව “ඒ” ගුවන් හමුදාව “බී” සහ යුද...
Featured Media Centre News Sri Lanka Tour of West Indies 2021ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී සාර්ථක වෙතිChamila KarawitaMarch 24, 2021March 24, 2021 by Chamila KarawitaMarch 24, 2021March 24, 202103378 ලකුණු 102 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් යළිත් දක්ෂතා අතරට පැමිණීමට සමත්වීම නිසා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි පැවැත්වෙන...
Domestic Cricket Featured Media Centre Media Releases Newsඑක්දින කිරුළේ ජයග්‍රාහී ආධිපත්‍ය හලාවත මේරියන්ස් මෙවරත් රැක ගනියිද..?Chamila KarawitaMarch 23, 2021March 24, 2021 by Chamila KarawitaMarch 23, 2021March 24, 202102317 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ‘අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2020/21’ හෙට (24 වැනිදා) ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ....