Featured India tour of Sri Lanka 2021 Media Centre Media Releases Newsඉන්දු-ලංකා විස්සයි-20 ට අනුග්‍රහය දෙන්න CoinDCX එයිChamila KarawitaJuly 7, 2021July 7, 2021 by Chamila KarawitaJuly 7, 2021July 7, 20210637 ඉන්දියාවේ විශාලතම සහ ආරක්ෂිතව මුදල් හුවමාරු වේදිකාවක් ලෙසින් සැලකෙන CoinDCX ආයතනය ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග වදිනු ලබන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට්...
Featured India tour of Sri Lanka 2021 Media Centre Media Releases Newsඉන්දු-ලංකා එක්දින ගැටුමේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ‘අන්ඇකඩමි’ වෙතින්Chamila KarawitaJuly 6, 2021July 7, 2021 by Chamila KarawitaJuly 6, 2021July 7, 202101795 ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක ආයතනය වශයෙන් අධ්‍යාපන අංශයට අදාළ ඉන්දියාවේ ප්‍රකට සමාගමක්...
Featured India tour of Sri Lanka 2021 Media Centre Newsශ්‍රී ලංකාවෙන් විශාල අභියෝගයක් බලාපොරොත්තු වනවා – සූර්යකුමාර් යාදව්Chamila KarawitaJuly 6, 2021July 6, 2021 by Chamila KarawitaJuly 6, 2021July 6, 202103583 ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෝ සිය නීරෝධායන කාල සීමාව අවසන් කරමින් කොළඹ එස්. එස්. සී. පිටියේ...
Featured Media Centre News Sri Lanka Tour ODI & T-20 Tour of Englandතෙවැනි තරගය වර්ෂාවට සේදෙයිChamila KarawitaJuly 5, 2021July 5, 2021 by Chamila KarawitaJuly 5, 2021July 5, 20210472 එංගලන්ත තරග සංචාරය අවසානය සනිටුහන් වුණු තෙවැනි එක්දින තරගයට අයහපත් කාලගුණය හරස්වීම හේතුවෙන් තරගය ප්‍රතිඵලයකින් තොරව අද (04 දා) නිමාවට පත්විය. ඒ වන විටත් සිය ඉනිම...
Featured LPL Media Centre Media Releases NewsLPL දෙවැනි අදියරට ජාත්‍යන්තර තරු රැසක්Chamila KarawitaJuly 2, 2021July 2, 2021 by Chamila KarawitaJuly 2, 2021July 2, 202104241 මේ මස අවසානයේ ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තු ඇතිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව ඉදිරියෙන්ම...
Featured India tour of Sri Lanka 2021 Media Centre Media Releases Newsශිකර් ධවාන්ගේ ඉන්දීය කණ්ඩායම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් තක්සේරුවක්Chamila KarawitaJuly 2, 2021July 2, 2021 by Chamila KarawitaJuly 2, 2021July 2, 202101023 ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ දෙවැනි පෙළ ඉන්දීය කණ්ඩායමක් යැයි ඇතැම් පාර්ශ්වයන් විසින් ප්‍රකාශයන් නිකුත් කරනු ලැබුවද ශිකර් ධවාන්ගේ...
LPL Media Centre Media Releasesමිලියන 557 ක් නැරඹූ එල්.පී.එල්.හි වැඩිම තක්සේරුව ජැෆ්නා ස්ටැලියන්ටChamila KarawitaJuly 2, 2021July 2, 2021 by Chamila KarawitaJuly 2, 2021July 2, 20210724 ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ශූරතාවය දිනා දෙමින් පැවැති ‘ලංකා ප්‍රිමියර් ලීග්’ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර වෙනුවෙන් නිකුත් කෙරුණු ප්‍රගති සමාලෝචන වාර්තාවට අනුව එහි අභිනව තරගාවලිය...
Featured Media Centre News Sri Lanka Tour ODI & T-20 Tour of Englandඑංගලන්තය පහසුවෙන්ම එක්දින තරගාවලියත් ජය ගනියිChamila KarawitaJuly 2, 2021July 2, 2021 by Chamila KarawitaJuly 2, 2021July 2, 20210469 සෑම් කරන්ගේ දක්ෂ පන්දු යැවීමත් නායක එයන් මෝගන් ඇතුළු පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණු දෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ එංගලන්ත කණ්ඩායම විස්සයි-20...
Featured Media Centre Media Releases Newsකොන්ත්‍රාත් අත්සන් කළ 39 ක් පුහුණුවීම් අරඹතිChamila KarawitaJuly 1, 2021July 1, 2021 by Chamila KarawitaJuly 1, 2021July 1, 202107881 ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එතෙරදී මෙන්ම මව්බිමේදී සහභාගිවීමට නියමිත ක්‍රිකට් තරගාවලි සඳහා සූදානම් වීමේ කොටසක් ලෙසින් ක්‍රීඩකයින් 39 දෙනෙකු ජෛව ආරක්ෂිත පරිසර 2 ක රැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්...
Featured Media Centre News Sri Lanka Tour ODI & T-20 Tour of Englandපළමු එක්දින තරගයෙන් එංගලන්තයට කඩුලු 5 ක ජයක්Chamila KarawitaJune 29, 2021June 29, 2021 by Chamila KarawitaJune 29, 2021June 29, 202101144 ක්‍රිස් වෝක්ස්ගේ පන්දු යැවීම අවබෝධ කරගනිමින් පන්දුවට පහර දීමට පිතිකරුවන් අපොහොසත්වීම හේතුවෙන් සත්කාරක එංගලන්තයට එරෙහිව අද (29 දා) චෙස්ටර් ලී ස්ට්‍රීට් හි පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු...