England Test Tour of Sri Lanka 2021 Featured Media Centre Newsඑංගලන්ත පන්දු යවන්නන් කිසිම ලිහිළක් දුන්නේ නෑ – මැතිව්ස්Chamila KarawitaJanuary 20, 2021January 20, 2021 by Chamila KarawitaJanuary 20, 2021January 20, 202101752 Chamila Karawita reporting from Galle ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරන ලද පළමු ටෙස්ට් තරගයේදී එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂතා පිළිබඳව ප්රශංසාත්මකව අදහස් දක්වා...
England Test Tour of Sri Lanka 2021 Featured Media Centre Newsදිමුත් ඇතුළු 5 ක් ජෛව ආරක්ෂිත බුබුළින් මුදා හරියිChamila KarawitaJanuary 19, 2021January 19, 2021 by Chamila KarawitaJanuary 19, 2021January 19, 202107091 සංචාරක එංගලන්ත පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 22 කගෙන් සමන්විත සංචිතයෙන් දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් පස්...
England Test Tour of Sri Lanka 2021 Featured Media Centre News“පළමු ඉනිමේදී 220 ක් වත් තිබුණා නම්” – මිකී ආතර්Chamila KarawitaJanuary 19, 2021January 19, 2021 by Chamila KarawitaJanuary 19, 2021January 19, 202102883 Chamila Karawita reporting from Galle එංගලන්ත පිලට 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට අවස්ථාව හිමි වුණු පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ක්‍රීඩා කළ ආකාරය කිසි...
England Test Tour of Sri Lanka 2021 Featured Media Centre Newsඑංගලන්ත පිලට කඩුලු 7 ක ජයක්Chamila KarawitaJanuary 18, 2021January 18, 2021 by Chamila KarawitaJanuary 18, 2021January 18, 202101281 Chamila Karawita reporting from Galle ජයග්‍රහණය සඳහා ලකුණු 36 ක් පමණක් අවශ්‍යව තිබියදී පිටියට පිවිසි ජොනී බෙයාර්ස්ටෝ සහ ඩෑන් ලෝරන්ස් දඟ පන්දු යවන්නන්ට එරෙහිව කඩුලු ආරක්ෂා කර...
England Test Tour of Sri Lanka 2021 Featured Media Centre Newsඅවාසියට තියෙන තරගයේ තිරිමාන්න දුටු වාසියChamila KarawitaJanuary 17, 2021January 17, 2021 by Chamila KarawitaJanuary 17, 2021January 17, 202102869 Chamila Karawita reporting from Galle පළමු ඉනිම ලකුණු 135 කට සීමා විය. දෙවැනි ඉනිම ආරම්භයේදීම ඉනිමක පරාජයෙන් ගැලවීමටම ලකුණු 286 ක දැවැන්ත ඉලක්කයකි. ඒ සමඟම...
England Test Tour of Sri Lanka 2021 Featured Media Centre Newsතරගය 5 වැනි දිනයටත් ඇදී යයිChamila KarawitaJanuary 17, 2021January 18, 2021 by Chamila KarawitaJanuary 17, 2021January 18, 202102932 Chamila Karawita reporting from Galle වසර 8 කට ආසන්න කාලයකට පසු ශතකයක් වාර්තා කිරීමට ළහිරු තිරිමාන්න සමත්වීමත් ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉවසිලිවන්ත පිතිහරඹයත් හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව...
England Test Tour of Sri Lanka 2021 Featured Media Centre News50 ක් ගැහුවත් සෑහීමකට පත් වෙන්න බෑ – කුසල් පෙරේරාChamila KarawitaJanuary 17, 2021January 17, 2021 by Chamila KarawitaJanuary 17, 2021January 17, 202103956 Chamila Karawita reporting from Galle එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු දින 2 තුළදී දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වීමේ නරක ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවට වඩා සංචාරකයින් පළමු ඉනිමේදී ලකුණු...
England Test Tour of Sri Lanka 2021 Featured Media Centre Newsශ්‍රී ලංකා පිතිකරුවෝ සටනට බසිතිChamila KarawitaJanuary 16, 2021January 16, 2021 by Chamila KarawitaJanuary 16, 2021January 16, 202103014 Chamila Karawita reporting from Galle ලකුණු 286 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ කුසල් පෙරේරා සහ ළහිරු තිරිමාන්න එක්ව පළමු...
England Test Tour of Sri Lanka 2021 Featured Media Centre News Uncategorizedරූට්ගේ ශතකයෙන් එංගලන්තය 185 කින් ඉදිරියට එයිChamila KarawitaJanuary 15, 2021January 15, 2021 by Chamila KarawitaJanuary 15, 2021January 15, 202101572 Chamila Karawita reporting from Galle පිතිහරඹයට අමතරව පන්දු යැවීමේදී සහ පන්දු රැකීමේදීද අභියෝගයක් එල්ල කිරීමට අපොහොසත්වීම මත ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය...
England Test Tour of Sri Lanka 2021 Featured Media Centre Newsපළමු දිනයේදී කඩුලු 12 ක් බිඳ වැටෙතිChamila KarawitaJanuary 14, 2021January 15, 2021 by Chamila KarawitaJanuary 14, 2021January 15, 202102162 Chamila Karawita reporting from Galle ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය මුණ ගැසුණු පළමු ටෙස්ට් තරගය බවට පත් වෙමින් අද (14 දා) ඇරැඹි ටෙස්ට් තරගයේදී පිතිකරුවන්ට...