Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsදිමුත් කරුණාරත්න හොඳම පිතිකරුවන් දහදෙනාගේ ආසන්නයටChamila KarawitaMay 6, 2021May 6, 2021 by Chamila KarawitaMay 6, 2021May 6, 202103364 අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම යාවත්කාලීනයට අනුව හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනාගේ ආසන්නයට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත්වී සිටියි. බංග්ලාදේශයට එරෙහිව තරගාවලිය 1-0 ක්...
Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsබංග්ලාදේශයට ‘පාරාවළල්ලක්’ වුණු ප්‍රවීන්ගේ ‘සරළ’ පන්දුව ගැන දිමුත් කියපු කතාවChamila KarawitaMay 4, 2021May 4, 2021 by Chamila KarawitaMay 4, 2021May 4, 2021014590 By Chamila Karawita බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 209 කින් ජය ගත්තේය. ඒ සමඟම දෙරට අතර ටෙස්ට් තරගාවලියද 1-0 ක් වශයෙන් ශ්‍රී ලංකාවට...
Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsප්‍රවීන්ගේ වාර්තාගත පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 209 ක ජයක්Chamila KarawitaMay 3, 2021May 3, 2021 by Chamila KarawitaMay 3, 2021May 3, 202105519 Chamila Karawita reporting from Pallakele මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 10 ක් දවා ගත් පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට වුණු ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස්ගේ...
Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsබංග්ලාදේශ දෙවැනි ඉනිම අමාරුවේ දැම්ම හැටි ගැන රමේෂ් කළ හෙළිදරව්වChamila KarawitaMay 3, 2021May 3, 2021 by Chamila KarawitaMay 3, 2021May 3, 202108120 Chamila Karawita reporting from Pallakale දෙවැනි ටෙස්ට් තරගයේ පස්වැනි දවසට අවතීර්ණ ව සිටියි. ජයග්‍රහණ සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව වන්නේ බංග්ලාදේශයේ ඉතිරි කඩුලු 5 පමණි. එය බංග්ලාදේශයට...
Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsශ්‍රී ලංකා පිල ජයග්‍රහණය පෙනෙන මානයටChamila KarawitaMay 2, 2021May 2, 2021 by Chamila KarawitaMay 2, 2021May 2, 202104088 Chamila Karawita reporting from Pallakele ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 437 ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යමින් සිටින බංග්ලාදේශ දෙවැනි ඉනිමේ ඉදිරි පෙළ කඩුලු 5 ම සිව්වැනි දිනය...
Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsබංග්ලාදේශය කඩුලු ආරක්ෂා කරගැනීමේ සටනකChamila KarawitaMay 2, 2021May 2, 2021 by Chamila KarawitaMay 2, 2021May 2, 202104035 Chamila Karawita reporting from Pallakele ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස්ගේ තියුණුව දඟ කැවෙන දඟ පන්දු හමුවේ කඩුලු ආරක්ෂා කර ගැනීමේ දැඩි සටනක නිරතව සිටින බංග්ලාදේශ කණ්ඩායම...
Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsබංග්ලාදේශයට ලකුණු 437 ක ඉලක්කයක්Chamila KarawitaMay 2, 2021May 2, 2021 by Chamila KarawitaMay 2, 2021May 2, 202103241 Chamila Karawita reporting from Pallakele පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී දිවා ආහාරයෙන් මිනිත්තු 15 ක් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි...
Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsමංගල තරගයේදීම වාර්තාවක් පිහිටවූ ප්‍රවීන් අවුරුදු 7 දී අම්මට කිව්ව දේChamila KarawitaMay 2, 2021May 2, 2021 by Chamila KarawitaMay 2, 2021May 2, 202103006 Chamila Karawita reporting from Pallakale දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ඇතුළත දෙපිළේම කඩුලු 13 ක් බිඳ වැටිණ. ශ්‍රී ලංකා පිලේ කඩුලු 3 කුත් (පළමු ඉනිමේ...
Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsප්‍රවීන්ගේ වාර්තාගත පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාව ලකුණු 242 කින් පෙරටChamila KarawitaMay 1, 2021May 1, 2021 by Chamila KarawitaMay 1, 2021May 1, 202105476 Chamila Karawita reporting from Pallakele තම පළමු ටෙස්ට් තරගයේදීම වාර්තාගත පන්දු යැවීමක නිරත වුණු ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92 ක් ඇතුළත බංග්ලාදේශ පිතිකරුවන් 6 දෙනෙක් දවා ගැනීමට...
Bangladesh tour of Sri Lanka 2021 Bangladesh tour of Sri Lanka 2021 Featured Media Centre Newsකෝඩුකාර ප්‍රවීන් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවයිChamila KarawitaMay 1, 2021May 1, 2021 by Chamila KarawitaMay 1, 2021May 1, 202102312 Chamila Karawita reporting from Pallakele මංගල තරගයට ක්‍රීඩා කළද පළ පුරුදු පන්දු යවන්නකුගේ දක්ෂතා විදහා පාමින් දක්ෂතා දැක්වීමට සමත්ව සිටින කෝඩු කාර ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම...