Emerging Team Featured Media Centre News Sinhala Column Sri Lanka test tour of Bangladesh - 2022සිව්දින තරගය විසඳුමෙන් තොරයිChamila KarawitaMay 17, 2022May 17, 2022 by Chamila KarawitaMay 17, 2022May 17, 2022053 එංගලන්තයේ සංචාරයක නියැළි සිටින ශ්රී ලංකා නැගී එන ක්රිකට් කණ්ඩායම සහ හැම්ප්ෂයර් ප්රාන්ත ක්රිකට් කණ්ඩායම අතර සදම්ප්ටන්හි රෝස්බෝල් ක්රීඩාංගණයේ පැවැති සිව්දින තරගය විසඳුමකින් තොරව අද...
Emerging Team Featured Media Centre News Sinhala Columnතෙවැනි දිනය වැස්සට දියවෙයිChamila KarawitaMay 16, 2022May 16, 2022 by Chamila KarawitaMay 16, 2022May 16, 2022085 සදම්ප්ටන්හි පැවැත්වෙන ශ්රී ලංකා නැගී එන සහ හැම්ප්ෂයර් ප්රාන්තය අතර සිව්දින තරගයේ තෙවැනි දිනය වූ ඉරිදා (15) වර්ෂාව මත එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය....
Emerging Team Featured Media Centre News Sinhala Columnහැම්ප්ෂයර් පෙරළා සටන් වදීChamila KarawitaMay 15, 2022May 15, 2022 by Chamila KarawitaMay 15, 2022May 15, 2022071 සංචාරක ශ්රී ලංකා නැගී එන ක්රිකට් කණ්ඩායම ප්රථම ඉනිමේ ලබාගත් ලකුණු 281ක් හඹා යන හැම්ප්ෂයර් ප්රාන්ත කණ්ඩායම දෙවැනි දින තරගය නිමාවනවිට කඩුලු පහකට ලකුණු 252...
Featured News Sinhala Columnලංකා නැගී එන කණ්ඩායම 281කට දැවී යයිChamila KarawitaMay 14, 2022May 14, 2022 by Chamila KarawitaMay 14, 2022May 14, 2022068 සදම්ප්ටන්හි රෝස්බෝල් ක්රීඩාංගණයේදී සිකුරාදා (13) ඇරැඹු සිව්දින තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණ 281 කට දවාලීමට හැම්ෂ්යර් ප්රාන්ත කණ්ඩායම සමත්විය. යළි පිළිතුරු පළමු ඉනිම...
Emerging Team Featured Sinhala Columnප්රථම ඉනිමේ වාසිය නැගීඑන කණ්ඩායමට Web AdminMay 10, 2022May 10, 2022 by Web AdminMay 10, 2022May 10, 2022066 එංගලන්තයේ කෙන්ට් ප්රාන්ත ක්රිකට් කණ්ඩායම සමඟ ශ්රී ලංකා නැගීඑන කණ්ඩායම කැන්ටබරිහි පැවැති සිව්දින තරගය සඳුදා (9) ජය පැරැදුමින් තොරව නිමාවට පත්වුවද මෙම තරගයේදී ශ්රී ලංකා...
Emerging Team Featured Sinhala Columnනිශාන් මධුශ්කගෙන් සටන්කාමි ලකුණු 269 ක්Web AdminMay 9, 2022May 9, 2022 by Web AdminMay 9, 2022May 9, 2022097 ශ්රී ලංකා නැගිඒන කණ්ඩායමේ දකුණත් පිතිකරු 22 හැවිරිදි නිශාන් මධුෂ්ක ලකුණු 269ක් රැස් කිරීමට සමත්වීමත් සමඟ කෙන්ට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්රිකට් තරගයේ තෙවැනි දිනට...
Emerging Team Sinhala Columnනිශාන් – ලසිත් එංගන්තයේදී අපේ වැඩපෙන්වතිWeb AdminMay 8, 2022May 9, 2022 by Web AdminMay 8, 2022May 9, 2022097 ශ්රී ලංකා සංවර්ධන (නැගීඑන) කණ්ඩායමේ නිශාන් මධුශ්ක (නොදැවී 104) සහ ලසිත් කෲස්පුල්ලේ (නොදැවී 86) එංගලන්තයේ කෙන්ට් කණ්ඩායමේ පන්දු යවන්නන් දරුණු ප්රහාරයකට ළක්කරමින් දැක්වූ විශිෂ්ට දක්ෂතාමත...
Emerging Team Sinhala Columnකෙන්ට් 418/6යි.Web AdminMay 7, 2022May 8, 2022 by Web AdminMay 7, 2022May 8, 20220103 එංගලන්තයේ ක්රිකට් සංචාරයක යෙදෙන ශ්රී ලංකා සංවර්ධන (නැගීඑන) ක්රිකට් කණ්ඩායම එංගලන්තයේ කෙන්ට් ප්රාන්ත ක්රිකට් කණ්ඩායම සමඟ සිකුරාදා (6) ආරම්භවූ සිව්දින තරගයේදී මුලින් පන්දුවට පහරදෙන කෙන්ට්...
News Sinhala Columnයුධ හමුදා කණ්ඩායම් දෙකම ජය වාර්තා කරයිChamila KarawitaApril 11, 2022April 11, 2022 by Chamila KarawitaApril 11, 2022April 11, 20220279 ශ්රී ලංකා ක්රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ කාන්තා ප්රධාන එක් දින සීමිත පන්දුවාර ක්රිකට් තරගාවලියේ අද (9) පැවති තරග අතුරින් යුධ හමුදා කාන්තා ʽඒʼ සහ...
News Sinhala Columnඅප්සරාගේ ශතකයෙන් ගුවන් හමුදා ‘ඒ’ ජය ගනියිChamila KarawitaApril 9, 2022April 9, 2022 by Chamila KarawitaApril 9, 2022April 9, 20220183 ශ්රී ලංකා ක්රිකට් ආයතනය මෙහෙයවන කාන්තා I කොටසේ ප්රධාන ක්රිකට් අන්තර් සමාජ තරගාවලියේ අද (7) පැවති ගුවන් හමුදාවʽඒʼ සහ චිලව් මේරියන්ස් තරගයේදී ගුවන් හමුදා ʽඒʼ...