by Sri Lanka Cricket | පෙබ. 25, 2020 | Featured, Media Centre, නවතම පුවත්
Chamila Karawita reporting from Hambantota බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී කණ්ඩායමට ක්‍රීඩා කරන ලද පිතිකරුවන් අතරින් වැඩි දෙනෙක් දක්ෂතා අතරට පැමිණීමට කණ්ඩායමක් ලෙස ඉතා සුභ ලකුණක් බව සඳහන් කරන ප්‍රධාන පුහුණුකරු...
by Sri Lanka Cricket | පෙබ. 25, 2020 | Featured, Media Centre, නවතම පුවත්
Chamila Karawita reporting from Hambantota එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගය ජයගනිමින් තරගාවලි ජයග්‍රහණයේ අභිමුවට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සැලසුම් සකස් කරද්දී 2014 වසරේ සිට ලොව...
by Sri Lanka Cricket | පෙබ. 25, 2020 | Featured, Media Centre, Womens Cricket, නවතම පුවත්
නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේ පරිදිම රැක ගත යුතුම උඩ පන්දු 3 ක් ගිලිහී යෑම මත හයවැනි වතාවටත් පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවුණු දෙවැනි තරගයෙන් සත්කාරක ඔස්ට්‍රේලියානු පිල හමුවේ කඩුලු 5 ක...
by Sri Lanka Cricket | පෙබ. 24, 2020 | Domestic Cricket
සී.සී.සී.(කොළඹ ක්‍රිකට් සමාජය) කෝල්ට්ස් සහ බදුරලිය ක්‍රිකට් සමාජය සති අන්තයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති ප්‍රිමියර්ලීග් තෙදින ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ තෙවන සති...
by Sri Lanka Cricket | පෙබ. 24, 2020 | Domestic Cricket
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රිමියර්ලීග් අන්තර් සමාජ ‘බී’ කොටසේ තෙදින ක්‍රිකට් තරගාවලියේ පසුගිය සතිඅන්තයේ පැවැති තරගාවලියේදී සෙබස්ටියනයිට්ස්, නුගේගොඩ සුබ සාධක ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා පොලීසිය...