slc
Home   |    News
අගෝස්තු 31, 2020
ක්‍රිකට් ආයතන ගිණුම්වලට සාමාජිකයින්ගේ අනුමැතිය

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 59 වැනි වරටත් පවත්වන ලද වාර්ෂික මහ සභා රුස්වීමේදී 2019 වසරේ වාර්ෂික වාර්තාවට අමතරව රජයේ විගණකාධිපතිවරයා විසින් සහතික කරන ලද 2019 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ වාර්ෂික විගණනය කරන ලද ගිණුම් අද (31 දා) දිනයේදී එහි සාමාජිකයින් විසින් අනුමත කර තිබේ.


1978 වසරේ අංක 25 දරන ක්‍රීඩා පනතට අනුව පවත්වන ලද මෙම වාර්ෂික මහ සභා රුස්වීමේදී ශ්‍රීලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව ගෙන ඇති තීරණයක් පරිදි දීර්ඝ කාලීනව පැවැත එන ශේෂයන් කපා හැරීම මූල්‍ය ප්‍රකාශනවල නිරූපනය කර තිබීම සාමාන්‍ය සාමාජිකත්වය විසින් සටහන් කරන අතරම ශ්‍රී ලංකා මූල්‍ය ගිණුම් සාධාරණ ඉදිරිපත් කිරීමකින් ඉදිරිපත් කරන බවද ප්‍රකාශ කර ඇත.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest