slc
logo
පාකිස්තානු ‘ඒ’ පිලෙන් ප්‍රබල පිළිතුරක්

පාකිස්තානු ‘ඒ’ පිලෙන් ප්‍රබල පිළිතුරක්

පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 39 කට සීමා විය. ඒ අතරතුරදී පාකිස්තානු පිතිකරුවන් ලකුණු 117 කින් ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට සමත්වීම හැරෙන්නට එකම කඩුල්ලක් හෝ දවා...
එංගලන්තය පහසුවෙන්ම ඔස්ට්‍රේලියාව පරදවයි

එංගලන්තය පහසුවෙන්ම ඔස්ට්‍රේලියාව පරදවයි

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ඕස්ට්‍රේලියාව අන්ත පරාජයකට ළක්කරමින් කඩුලු අටක පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට එංගලන්ත පිල සමත්විය. එම ජයග්‍රහණය සනිටුහන් වන විට එංගලන්ත පිලේ පන්දුවාර 8...
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම 141 න් නවතියි

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම 141 න් නවතියි

විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිව මහනුවර පල්ලකැලේ පැවැත්වෙන සිව්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 141 කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ. වර්ෂාව හේතුවෙන් පළමු දිනට තරගය නතර කරන විට කඩුලු 6 කට ලකුණු 61 ක් ලබා සිටි...
පාකිස්තානය හමුවේ ඇෆ්ගනිස්ථානය පසුබසියි

පාකිස්තානය හමුවේ ඇෆ්ගනිස්ථානය පසුබසියි

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති උණුසුම් තරගයකින් පසුව පාකිස්තානය කඩුලු පහකින් තරගය ජයගත්තේ පන්දු වාරයක් ඉතිරිව තිබියදීය. ඇෆ්ගනිස්ථානය මුලින් පන්දුවට පහරදී කඩුලු හයකට ලබාගත් ලකුණු 147ට පිළිතුරු...
අවසන් පන්දුවේදී කොදෙව් පිල ජය ලබයි

අවසන් පන්දුවේදී කොදෙව් පිල ජය ලබයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ බංග්ලාදේශය අතර සාජා ක්‍රීඩාංගණයේ පැවැති 20-20 ලෝක කුසලාන තරගාවලියේ තියුණු තරගයකින් පසුව කොදෙව් කණ්ඩායම තරගයේ අවසාන පන්දුවේදී ජයගත්තේ ලකුණු තුනකිනි. ඇන්ඩෘ රසල් එවු අවසාන පන්දුවට මුහුණ දුන් බංග්ලාදේශ නායකයාට (මහ්මදුල්ලා)...

Pin It on Pinterest

LKR Sri Lankan rupee