ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ඒස් කැපිටල් – ගුවන් හමුදාව තරගයෙන් ඒස් කැපිටල් කණ්ඩායම ඉනිමක සහ ලකුණු 22කින් ගුවන් හමුදාව දෙවන දිනයේදීම පරාජයට පත් කිරීමට සමත්විය .
ඒස් කැපිටල් කණ්ඩායමේ වනුජ සහන් මේ තරගයේදී මුල් ඉනිමේදී ලකුණු 31කට කඩුලු හතරක්ද දෙවන ඉනිමේදී ලකුණු 59කට කඩුලු හතක්ද දවාලීමට සමත්විය .
එන්.සී.සී – සරසන්ස් තරගායේදී එන්. සී.සී කණ්ඩායමේ 20 හැවිරිදි අහන් වික්‍රමසිංහ පන්දු 289කදී හතරේ පහර 19ක් සහ හයේ පහර නවයක් සමග ලකුණු 234 ලබා මේ තරගාවලියේ දෙවැනි ද්විත්වශතකය රැස්කිරීමට සමත්විය.
සවසවරුවේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය මත තරග කිහිපයක්ම තේ පානයෙන් පසුව ආරම්භ කිරීමට නොහැකි විය.
- බී.ආර්.සී. – සී.සී.සී.
බී.ආර්.සී.මුල් ඉනිම 153 (50.2) – (ළහිරු සමරකෝන් 37 දනාල් හේමානන්ද 25 අෂාන් ප්‍රියංජන 51/8)
සී.සී.සී. මුල් ඉනිම 210 යි(60.1යි) – (ලසිත් අබේරත්න56 අෂාන් ප්‍රියංජන 34 දුෂාන් හේමන්ත70/4 දුවිදු තිලකරත්න 49/3)
බී.ආර්.සී දෙවන ඉනිම කඩුලු 7ට 229යි (පන්දුවාර 60.3යි) – (දිලාන් ජයලත් 93 දනාල් හේමන්ත 38 ළහිරු සමරකෝන් නොදැවී 46 ලක්ෂාන් සඳකැන් 77/4 අෂාන් ප්‍රියංජන 88/2)
- මුවර්ස් – කෝල්ට්ස්
මුවර්ස් මුල් ඉනිම 126 යි (38.5යි) –(පසිදු සුරියබණ්ඩාර 46 අදීෂ තිලංචන නොදැවී 19 දුනිත් වෙල්ලාලගේ 32/4 ජෙහාන් ඩැනියල්33/3)
කෝල්ට් මුල් ඉනිම කඩුලු 9 ට 468 ( පන්දුවාර 104.2යි) – (සංගීත් කුරේ 145 ප්‍රියමල් පෙරේරා 81 විෂාඩ් රන්දික 54 දුනිත් වෙල්ලාලගේ නොදැවී 78 රමේෂ් මෙන්ඩිස් 137/3 තිලංග උදේශන 72/2)
මුවර්ස් දෙවන ඉනිම කඩුලු 1ට 26 යි (පන්දුවාර 10.4යි)
- කලුතර නගර – පොලීසිය
කලුතර නගර මුල් ඉනිම කඩුලු 8 ට 235 (පන්දුවාර 82යි)- (සුකිත මනෝජ් 60 යේසිත් රූපසිංහ 42 චතුර පීරිස් 27 නලින් ප්‍රියදර්ශන 86/2 නුවන් ප්‍රදීප් 61/3)
- කුරුණෑගල යුත් – කැන්ඩිකස්ටම්
කුරුණෑගල යුත් පළමු ඉනිම 407 යි ( පන්දුවාර 123 ) – දමිත පෙරේරා 92 සමීර සදමල් 118 ගයාන් මතීෂාන් 48 ධනුෂ්ක ධර්මසිරි 52 සනෝජ් දර්ශික 35 සචිත්‍ර පෙරේරා 60/2
කැන්ඩිකස්ටම් මුල් ඉනිම කඩුලු 1ට 103 ( පන්දුවාර 38) ඉමේෂ් උදයංග නොදැවී 61 ඉරෝස් සමරසුරිය නොදැවී 40 ළහිරු ජයරත්න 15/1)
- බ්ලුම්ෆීල්ඩ් – ශ්‍රී ලංකා නාවික හමුදාව
බ්ලුම්ෆීල්ඩ් මුල් ඉනිම 342 ( පන්දුවාර 98.1) – (යොහාන් ද සිල්වා 61 හස්නෙන් බොකාර් 117 ළහිරු මධුශංඛ 71 හර්ෂ විතාන 38 නවීන් කවිකාර 84/7 අසන්ත සිංගප්පුලි 75/2)
නාවික හමුදාව මුල් ඉනිම කඩුලු 2ට 56( පන්දුවාර 19.5යි) අදීෂ නානායක්කාර 32 මධුක ලියනපතිරනගේ 7ට 1)
- පානදුර – නුගේගොඩ
පානදුර මුල් ඉනිම 392( පන්දුවාර 85.2යි) (රමිදු විජේසුරිය 125 නිමේෂ් විමුක්ති 65 රොෂාන් විජේනායක 26 කොසාන් ධනුෂ්ක 78 සහන් නානායක්කාර 84/4 කයිසර් අස්රෆ් 98/3)
නුගේගොඩ මුල් ඉනිම 75 යි ( පන්දුවාර 30 ) – ( මුර්වාස් ට්‍රන්ක්වාල් 23 නිමේෂ් විමුක්ති 43/7කොසාන් ධනුෂ්ක 13/2යි
නුගේගොඩ දෙවන ඉනිම කඩුලු 1ට 116යි( පන්දුවාර 16.4 යි අභිෂේක් ලියනආරච්චි නොදැවී 60 මුර්වාස් ට්‍රාන්ක්වාල් නොදැවී 37
- එස්.එස් සී – රාගම
එස්.එස් .සී මුල් ඉනිම 387 ( පන්දුවාර 112.1යි) – (නුවනිදු ප්‍රනාන්දු 148 ලක්ෂිත මනසිංහ 55 ප්‍රභාත් ජයසුරිය 41 ෂම්මු අෂාන් 38 රොෂේන් සිල්වා 34 ශෂික දුල්ෂාන් 135/6 නිපුන් මාලිංග 64/3)
රාගම මුල් ඉනිම කඩුලු 8 ට 104( පන්දුවාර 28) – (නිපුන් මාලිංග 26 කල්හාර සේනාරත්න නොදැවී 17 ප්‍රභාත් ජයසුරිය 39/6)
- එන්.සී.සී – සරසන්ස්
එන්. සී.සී. මුල් ඉනිම 475 (පන්දුවාර 104.2 යි ) – ( අහන් වික්‍රමසිංහ 234 සහන් ආරච්චි 61 අම්සි ද සිල්වා 104 දුෂාන් විමුක්ති 176/4 යි මොහමඩ් දිල්ෂාන් 92/4)
සරසන්ස් මුල් ඉනිම කඩුලු 6ට 161යි ( පන්දුවාර 45 යි) – (කවිදු විතානගේ 44 ප්‍රමෝද් මධුවත්ත නොදැවී 33 සිතාර ගිම්හාන් 22 නිපුන් රන්සික 25/2 සහන් ආරච්චි 33/2)
- ඒස් කැපිටල් – ගුවන් හමුදාව
ඒස්කැපිටල් මුල් ඉනිම 312 ( පන්දුවාර 69.2 යි) – (ලසිත් කෘස්පුල්ලේ 62 නිනාඩ් කාදම් 56 ඕෂද ප්‍රනාන්දු 48 ප්‍රමුද් හෙට්ටිවත්ත 49 හර්ෂ කුරේ 37 ගයාන් සිරිසෝම 116/5 මුවින් සුබසිංහ 56/2 ළසද රුක්මාල් 61/2)
ගුවන් හමුදාව මුල් ඉනිම ( පන්දුවාර 31.3 යි) – (මිෂේන් සිල්වා 23 ආදිත්‍ය සිරිවර්ධන 18 මොහමඩ් ඉර්ෆාන් 43/5 වනුජ සහන් 31/4 )
ගුවන් හමුදාව දෙවන ඉනිම 210 යි (පන්දුවාර 54.1යි) (මිෂෙන් සිල්වා 45 මුවින් සුබසිංහ 44 කසුන් ඒකනායක 39 උදයවංශපරාක්‍රම 31 වනුජ සහන් 59/7)
- සෙබස්ටියනයිට්ස් – ගෝල්
සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම 297 ( පන්දුවාර 92.1යි) – (සචිත්‍ර ජයතිලක 52 සුචිර පරනතාල 43 ලොහාන් සොයිසා 44 සවුරාබ් ඩුබේ 38 ඉෂාන් රංගන 32 රගු ෂර්මා 88/6 යි සදුන් මධුශංඛ 70 /3)
ගෝල් මුල් ඉනිම කඩුලු 3ට 167යි (පන්දුවාර53) – (විනුර දුල්සර 56 සමීර කදනආරච්චි 50 ශලිත් ප්‍රනාන්දු නොදැවී 25 තරිඳු රත්නායක 85/2)
- යුදහමුදාව – නිගම්බු
යුදහමුදාව මුල් ඉනිම 215 ( පන්දුවාර 80.2 යි ) -( ලක්ෂාන් එදිරිසිංහ 51 ගිහාන් කෝරලගේ නොදැවී 50 සුවිදු ලක්ෂාන් 42 චනුර ප්‍රනාන්දු 68/3 උපුල් ඉන්ද්‍රසිරි 56/3 පසිදු මධුෂාන් 30/2)
නිගම්බු මුල් ඉනිම කඩුලු 1ට 25යි ( පන්දුවාර 9යි)
- චිලව්මේරියන්ස් – ටැමිල් යුනියන්
චිලව්මේරියන්ස් මුල් ඉනිම 191 ( පන්දුවාර 58.1 යි) – (විශ්ව චතුරංග 58 දසුන් සෙනෙවිරත්න 28 දිලුම් සුධීර 71/6 යි රවින් ප්‍රනාන්දු 76/3)
ටැමිල් යුනියන් මුල් ඉනිම 155 (පන්දුවාර 36.3යි) -(කමේෂ් නිර්මාල් 61 නවෝද් පරනවිතාන 24 ලසිත් ලක්ෂාන් 57/5 යි ස්වප්නිල් ගුගේල් 55/3 )
චිලව්මේරියන්ස් දෙවන ඉනිම කඩුලු 7 ට 285 (පන්දුවාර 78.3) – (ගවුරව් ජතාර් 81 පුලින තරංග 62 ලසිත් ලක්ෂාන් 49 විශ්ව චතුරංග 25 ශිරාන් ප්‍රනාන්දු 21/2 රවින් ද සිල්වා 33/2)