slc
logo
Home   |    News
නොවැම්බර් 5, 2022
පන්දු යවන්නෝ  වැඩි  දක්ෂතා පෙන්වති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙම සතිඅන්තයේ  ප්‍රථම  දිනයවූ අද  (4) වැඩි  දස්කම් දැක්වුයේ පන්දු යවන්නන්ය.පන්දු යවන්නන් පස්දෙනෙකු දෙනෙකුම  කඩුලු පහ ඉක්මවා  කඩුලු දවාලු  අතර  අද  පිතිකරුවන්ගෙන්    වාර්තා වුයේ එකම ශතකයක් පමණකි.

මුවර්ස් කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස්  (62/5) ඒස්කැපිටල් කණ්ඩායමේ රොෂාන් ජයතිස්ස  (21/5) පොලිසියේ නලින් ප්‍රියදර්ශන  (71/6), කැන්ඩිකස්ටම් කණ්ඩායමේ සචිත්‍ර පෙරේරා (61/5) සහ යුද හමුදාවේ සීක්කුගේ ප්‍රසන්න (71/6) පන්දු යැවීමෙන් කැපී පෙනෙන පන්දු යවන්නෝ බවට පත්වූහ.

එකම  ශතකය වාර්තා කළ පිතිකරුවාවුයේ බ්ලුම්ෆීල්ඩ් –  බදුරලිය තරගයේදී බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ යොහාන් ද සිල්වා වේ. ඔහ පන්දු 162කට  මුහුණ දී හතරේ පහරක්  හයේ හතක් සමග රැස්කළ ලකුණු 111 ක් රැස් කළේය.

මේ අතර පානදුර – ටැමිල් යුනියන් ගෝල්  – එස්.එස්.සී,  කලුතර  නගර – කෝල්ට්ස්, කුරුණෑගල යුත්- බීආර්සී තරග  හතර  ක්‍රීඩාංගණවල ජලය  මත  අයහපත් තත්ත්වය සහ  අයහපත් දේශගුණික තත්වයන් මත  නොපැවත්විණි.

  • සෙබස්ටියනයිට්ස් මුවර්ස්

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම 197 ( පන්දුවාර 64.2) – (තරුෂ ප්‍රනාන්දු 44 ලොහාන් ද සොයිසා   39 සදුන් ප්‍රනාන්දු  36 චාමිකර එදිරිසිංහ නොදැවී 26 සචිත් ජයතිලක 17 රමේෂ් මෙන්ඩිස් 62/5 තිලංග  උදේශාන් 35/3 තිෂාන් විතුෂාන් 32/2)

මුවර්ස් මුල් ඉනිම කඩුලු 296යි(පන්දුවාර 23යි)සොහාන් ද ලිවේරා නොදැවී 35 ,පසිදු සුරියබණ්ඩාර නොදැවී 29 මොහමඩ් ෂමාස්  26 තරිදු රත්නායක 35/1)

  • සරසන්ස් නාවික හමුදාව

සරසන්ස් මුල් ඉනිම කඩුලු 8269 (පන්දුවාර 97යි)(නවිදු විතානගේ 89 හසේන් රාමනායක 55 මිලින්ද සිරිවර්ධන 48  ප්‍රමෝද් මධුවත්ත නොදැවී 38 යුරාන්  නිමාෂ 88/4 නවින්  කවිකාර 86/3)

  • නිගම්බු නුගේගොඩ

නිගම්බු  මුල්  ඉනිම  කඩුලු 5176යි ( පන්දුවාර 50යි)පසිදු ලක්ෂාන් 54, ජෙටින් සක්සේනා නොදැවී 32  ඇන්ජලෝජයසිංහ 20දිමුත්  සදරුවන්  නොදැවී 18 රනිත ලියනආරච්චි 19/2)

  • එන්.සී.සී –  ඒස්කැපිටල්

එන්.සී.සී මුල් ඉනිම  183 ( පන්දුවාර 54යි)  – (සහන්   ආරච්චිගේ 67 අහන්  වික්‍රමසිංහ  34 කවින්  බණ්ඩාර 32  ළහිරු උදාර 17  රොෂාන් ජයතිස්ස 21/5 වනුජ සහන් 39/3)

ඒස්  කැපිටල් මුල්  ඉනිම කඩුලු 4 ට  93 යි ( පන්දුවාර 23යි)  ලසිත් කෘස්පුල්ලේ 30 ප්‍රමුද් හෙට්ටිවත්ත 29 අම්සි ද සිල්වා 15/2)

  • ගුවන් හමුදාව යුදහමුදාව

ගුවන් හමුදාව මුල් ඉනිම 204 යි (පන්දුවාර 48.1)  සුපේසල ජයතිලක 48 කසුන් ඒකනායක  33 මුවින් සුබසිංහ 24 රොස්කොතටිල් 21 කෙමිර විජේනායක නොදැවී 19 සීක්කුගේ ප්‍රසන්න 71/6 සුමින්ද  ලක්ෂාන්  41/2)

යුදහමුදාව මුල් ඉනිම කඩුලු 4142යි( පන්දුවාර 39යි)(අසේල ගුනරත්න නොදැවී 40 මහේෂ් කුමාර නොදැවී 38 අෂාන් රන්දික 25 ගයාන් සිරිසෝම 42/2  මුවින් සුබසිංහ 36/2)

  • බ්ලුම්ෆීල්ඩ් බදුරලිය

බ්ලුම්ෆීල්ඩ් මුල් ඉනිම කඩුලු 4 ට  243(පන්දුවාර 71) – (යොහාන් ද සිල්වා 111 ගජිත කොටුවේගොඩ 42 හස්නේන් බොකාරි  40  චමිත කුමාරසිංහ 31 චලන ද සිල්වා  86/2 නිර්මාල  රත්නායක 41/2)

  • සී .සී.සී –  පොලීසිය

සී.සී.සී මුල් ඉනිම 191යි ( පන්දුවාර 58.2යි) (චමිදු විජේසිංහ 68 පවන්  පතිරාජ 51 සොනල්දිනුෂ 24 මිනෝද් භානුක 22 නලින් ප්‍රියදර්ශන 71/6 මංජුල ජයවර්ධන 29/4)

පොලීසිය මුල්  ඉනිම  කඩුලු 6 ට  68යි ( පන්දුවාර 28යි)(නදීර බාලසුරිය 25 මදුරංග ද සොයිසා 19 මලින්ද පුෂ්පකුමාර 34/4 ලක්ෂාන් සදකැන් 5/1)

  • ලන්කන් කැන්ඩිකස්ටම්

ලන්කන් මුල් ඉනිම 210 යි ( පන්දුවාර 89යි) -(ඊස්වරදිසානායක 85 ප්‍රසන්න ජයමාන්ත 45 ගීත් කුමාර 37 සචිත්‍ර පෙරේරා 61/5 යි සහන් අදීෂ 30/2යි

කැන්ඩිකස්ටම් කිසිවෙකු නොදැවී 06යි ( පන්දුවාර 2යි)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee