slc
logo
Home   |    News
නොවැම්බර් 13, 2022
පසිඳු ලකුණු 1000 සීමාව ඉක්මවද්දී රමේෂ් මෙන්ඩිස් තෙවැනි ශතකය වාර්තා කරයි

sinhala editor

මේජර් ලීග් තුන් දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සති අන්තය වන මෙම සතියේ  දෙවන  දිනය වූ  අද  (12) මුවර්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් සහ පසිදු සුරියබණ්ඩාර ශතක වාර්තා කිරීමට සමත්වුහ. මෙම ශතකයතත් සමඟ මෙවර තරග වාරයේ ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය දෙවැනි පිතිකරුවා බවට පත්වීමට පසිඳු සූරියබණ්ඩාර සමත්වද්දී රමේෂ් මෙන්ඩිස් මෙවර තරග වාරයේ තෙවැනි ශතකය වාර්තා කර ගත්තේය.

කුරුනෑගල පිලට එරෙහිව පැවැත්වෙන මෙම තරගයේදී පසිඳු පන්දු 244 කට මුහුණ දෙමින් නොදැව් ලකුනු 168 ක් රැස් කරන ලද්දේ හතරේ පහර 14 ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් නායක රමේෂ් මෙන්ඩිස් ලකුණු 121 ක ඉනිම සඳහා පන්දු 250 කට මුහුණ දුන්නේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් මෙන්ඩිස්ගේ තෙවැනි ශතකයට අන්තර්ගත විය. මොවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලේ වාර්තා වුනු නොබිඳුණු සම්බන්ධතාවයද ලකුණු 288 කි. මෙම සම්බන්ධතාව පෙරටුකොට දෙවැනි දිනය තරගය නිමා වන විට මුවර්ස් පිල කඩුලු 4 කට ලකණු 464 ක් තරම් ප්‍රබල තත්ත්වයක පසුවිය.

දෙවැනි දිනට තරගය නිමා වන විට පසිඳු රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාවත් සමඟ මෙවර තරග වාරයේ ඔහු තරග 10 කදී මුලු ලකුණු 1064 ක් ලබා සිටියේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 81.84 ක් රඳවා තබා ගනිමිනි.

  • නාවික හමුදාව –  නිගම්බු

ාවික හමුදාව මුල් ඉනිම  162 ( පන්දුවාර 47.3) (අදීෂ නානායක්කාර 64 රශ්මික මෙවන් 45 සචින් ගුණසේකර නොදැවී 23 ධනුෂ්ක සදරුවන් 56/6 යි දිල්ෂාන් මුණවීර 8/2)

නිගම්බු මුල් ඉනිම කඩුලු 6111යි (පන්දුවාර 33)  (අෂේන් සිල්වා 36  දිල්ෂාන් මුනවීර 23 දිමුත් සදරුවන්20 ඇන්ජ්ලෝ ජයසිංහ නොදැවී 20 ඩිලංක අවුවාඩ්  31/3 නවීන්  කවිකාර 44/2)

  • එන්.සී.සී –  චිලව්මේරියන්ස්

එන්.සී.සී  මුල්  ඉනිම  304  ( පන්දුවාර 64.5යි) -( ජොහාන් ද සිල්වා  60 සදුන් වීරක්කොඩි 51  ලසිත් ඇඹුල්දෙණිය 46 අහන්  වික්‍රමසිංහ  31 අම්සි ද සිල්වා 29 නිපුන් රන්සික 20  ලසිත් ලක්ෂාන් 125/4 රජින්ද පුංචිහේවා   23/3)

චිලව් මේරියන්ස් මුල් ඉනිම 159( පන්දුවාර 41) – කසුන් විදුර 81 අනුජ් ජෙටින්  18 පුලින තරංග 19 ලසිත් ඇඹුල්දෙණිය 49/4 නිපුන් රන්සික 11/2 අෂේන් ඩැනියල් 55/2)

එන්.සී.සී  දෙවන ඉනිම කිසිවෙකු නොදැවී 17 (පන්දුවාර 3)

  • කැන්ඩි කස්ටම් පොලිසිය

කැන්ඩි කස්ටම් මුල් ඉනිම කඩුලු 6405(පන්දුවාර 124) (ඉරෝස් සමරසුරිය 103 චානක විජේසිංහ 80 හර්ෂ රාජපක්ෂ 79 සචිත්‍ර පෙරේරා නොදැවී 72 සුපුන් මධුශංඛ 57/2)

  • රාගම සී.සී.සී

රාගම මුල් ඉනිම 112යි (පන්දුවාර 37.4යි) (තෙවිදු දික්වැල්ල 26 ජනිත් ලියනගේ  21 ඩෙලන් පීරිස් 18 සොනල් දිනුෂ 44/4 අසිත ප්‍රනාන්දු  16/3)

සී.සී.සී  මුල් ඉනිම කඩුලු 4119 (පන්දුවාර 42.2යි) – (ලසිත් අබේරත්න නොදැවී 53 චමිදු විජේසිංහ 41 සොනල් දිනුෂ 16 ශෂික දුල්ෂාන් 38/4)

  • සෙබස්ටියනයිට්ස් එස්.එස් .සී

ෙබස්ටියනයිට්ස් මුල් ඉනිම කඩුලු 5314 ( පන්දුවාර 82) – (සචිත ජයතිලක නොදැවී 98 ඉෂාන් රංගන නොදැවී 79 ශෂ්‍රික පුස්සෙගොල්ල 38 විසල් සිල්වා  26 නිසල තාරක 74/3 ප්‍රභාත් ජයසුරිය 88/1)

  • බ්ලුම්ෆීල්ඩ් ඒස් කැපිටල්

බ්ලුම්ෆීල්ඩ් කඩුලු 6190( පන්දුවාර 61.3යි) – (හස්නේන් බොකාරි 41 ළහිරු මධුශංඛ 38 හර්ෂ විතාන නොදැවී  38  අෂාන් ප්‍රනාන්දු 30 මලින් ද සිල්වා 64/2)

  • ටැමිල් යුනියන් –  නුගේගොඩ

ටැමිල් යුනියන් මුල් ඉනිම කඩුලු 5427 (පන්දුවාර  93යි) (සධීර සමරවික්‍රම 151 නවෝද් පරණවිතාන 147 සංතූෂ් ගුනතිලක 48 රවිදු ප්‍රනාන්දු 27 කාරන් කයිලා 122/3)

සරසන්ස් –  ගුවන් හමුදාව

සරසන්ස් මුල් ඉනිම කඩුලු 6117යි (පන්දුවාර 48යි) (ප්‍රමුද් මධුවත්ත නොදැවී 35 නිපුන්  කරුණානායක නොදැවී 22 සිතාර  ගිම්හාන්  17 ගයාන් සිරිසෝම 40/3)

  • බදුරලිය පානදුර

බදුරලිය මුල්  ඉනිම කඩුලු 8265 (පන්දුවාර 87.4යි) – (දුනිත් ජයසිංහ 77 රනේෂ් සිල්වා 58  අනුක් ප්‍රනාන්දු  46 මළිදු මදුරංග 30 කමිදු වික්‍රමාරච්චි  නොදැවී  26 නිමේෂ් විමුක්ති 98/5 කෝසාන් ධනුෂ්ක 43/3)

  • බී.ආර්.සී කලුතර නගර

බී.ආර්.සී  මුල්  ඉනිම  සියල්ල දැවී 237 (පන්දුවාර 54) -(දුෂාන් හේමන්ත නොදැවී  53  ළහිරු සමරකෝන්  46  තිලකරත්න සම්පත්  42  සචින්ත  පීරිස්  37  තෙමල්  බණ්ඩාර 68/4 සාරංග රාජගුරු 44/2 යි)

කලුතර නගර මුල් ඉනිම 239 (පන්දුවාර  81.4) – (සවන් කංකානම්ගේ 32 චතුරංග පීරිස් 41 මාධව  නිමේෂ් 20  සාරංග රාජගුරු 53  තිලකරත්න සම්පත්  67/4  සමිත පීරිස් 67/3)

  • මුවර්ස් කුරුණෑගල

මුවර්ස් මුල් ඉනිම කඩුලු 3464 ( පන්දුවාර 125යි) -(සොනාල් ද  ලිවේරා 88  දිනුක දිල්ෂාන්  77  පසිදු සුරියබණ්ඩාර  නොදැවී 168 රමේෂ් මෙන්ඩිස් නොදැවී 121 දිනුෂ්ක මලන් 42/1)

  • ලන්කන්ගෝල්

ලන්කන් මුල් ඉනිම කඩුලු 9167 ( පන්දුවාර 90යි) – (ඉසිවර දිසානායක නොදැවී 48 ගීත් කුමාර 31 දමිත සිල්වා 36 යසිරු රුද්‍රිගෝ 22 රගු ෂර්මා 53/4 චතුර ලක්ෂාන් 46/3)

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest