slc
logo
Home   |    News
සැප්තැම්බර් 10, 2023
‘සී’ සහ ‘ඩී’ ‌ප්‍රවේශපත්‍ර මිල පහළට

sinhala editor

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ  දැන් ක්‍රියාත්මක ඉන්දු – පකිස්තාන තරගයද ඇතුළුව සුපිරි කන්ඩායම් 4 අතර තරග යටය යටතේ පැවැත්වෙන සියලුම තරග වල ප්‍රවේශ පත්‍රවල මිල ගනන් අඩු කිරීමට තරගාවලි සංවිධායකයින් පියවර ගෙන තිබේ.

ඒ් අනුව ‘සී’ සහ ‘ඩී’ යන ප්‍රේක්ෂකාගාරවල ප්‍රවේශ පත්‍ර වල මිල ගනන් ඒසේ අඩු කොට තිඇත. ඒ් අනුව ‘සී’ සහ ‘ඩී’ යන ප්‍රේක්ෂකාගාරවල ඉහළ මහළේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1000 ක මුදකටද පහළ කොටසේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500 ක මුදලකටද නව මිල ගණන් යටතේ අලෙවි කෙරෙනු ඇත.

කෙසේ වෙතත් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහම තරගය සඳහා ඉහත මිල ගණන් වල අඩු කිරිම් වලංගු නොවනු ඇත.

මෙම තරගාවලියේ ප්‍රවේශ පත්‍ර කොළඹ 07 විද්‍යා මාවතේ ස්ථාපනය කොට ඇති ප්‍රවේශ පත්‍ර කවුලුවෙන් මිලදී ගත හැක. ඊට අමතරව http://pcb.bookme.pk අන්තර්ජාල යොමුව වෙත පිවිසීමේද ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ හැකියාව ක්‍රීඩා ලෝලීන්ට හිමිව තිබේ.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest