slc
logo
Home   |    News
මැයි 11, 2024
අන්තර්සමාජ විස්සයි-20 12 වැනිදා ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 12 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 4 ක් යටතේ කන්ඩායම් 18 ක් තරග වදිනු ඇත.

අදාළ කාණ්ඩවල පෙරමුණ ගනු ලබන කණ්ඩායම් අර්ධ අවසන් තරගවලට සුදුසුකම් ලබනු අතර  අවසන් මහ තරගය 29 වැනිදා පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee