slc
logo

ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී...

පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. එම අවසන් තරගය මේ මස 27 වැනිදා කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී ආරම්භ...

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට

තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සමත්විය. ඒ සමඟම මූලික වටය යටතේ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම...

දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්

ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩිකාවන් දෙපළ්ක් වන දෙව්මි විහංගා සහ පියුමි වත්සලා යන ක්‍රීඩිකාවන් ඇතුළත් කිරීමට...

, , , , ,

නවසීලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 8 ක පරාජයක්

කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන්...

Read More
, , , , ,

මිශාර පිට පිට දෙවැනි ශතකය ලබද්දී ඕෂද වැඩිම ලකුණු ලාභියා වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර්...

Read More
, , ,

ක්‍රිකට් තරග නිලධාරීහු ප්‍රවීණ විනිසුරු සයිමන් ටෝෆල්‍ගෙන් පුහුණුව ලබති

දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරුකරණය තවදුරටත් කුසලතා වැඩි දියුණු කිරීම අරමුණු...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee