සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ පිල හා දකුණු අප්‍රිකා ‘ඒ‘ පිල අතර දකුණු අප්‍රිකාවේ බෙනෝනි විලොව්මෝර් පාක්හි පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා ‘ඒ‘ පිල ලකුණු 334කට දවාගත් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අද දෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 2කට ලකුණු...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අගෝස්තු මසට අදාළ දක්ෂතම ක්‍රීඩකයින් නම් කිරීමේදී එම සම්මාන ද්විත්වයම ශ්‍රී ලාංකිකයින් දෙපළක් වන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ කාන්තා ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රම දිනා ගැනීමට සමත්ව සිටිති. මෙම තරග ඉතිහාසයේ එකම රටක දෙපළක්...
නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම සමඟින් මේ මස 18 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහිදී දකුණු අප්‍රිකානු ‘ඒ‘පිලට එරෙහි පළමු සිව්දින තරගයේදී දක්ෂතා දක්වන ලද...
බෙනෝනි හි අද ආරම්භ වුණු දෙවැනි නිල නොවන සිවුදින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම කඩුලු 7 කට ලකුණ 316 ක් ලබා ගැනීමට සමත්විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිිලේ නීල්...
පුවත්
CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය...
සංචාරක ඉන්දීය පිල හා ශ්‍රී ලංකා පිල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...
BY CHAMILA KARAWITA ඉතාමත් තියුණුතම කරට කර සටනකින් අනතුරුව ආසියානු කුසලාන...
මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජය කිරීමේදී ජාත්‍යන්තර තරග වලට...
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ තායිලන්තයට එරෙහිව...
තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි-20 නායකත්වයෙන් ඉවත්වීමත් සමග එහි නව...
BY CHAMILA KARAWITA පන්දු 69 ක් තුළ චමරි අතපත්තු රැස් කරන ලද ලකුණු 119 ක...
BY CHAMILA KARAWITA පස්වැනි වරටත් පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට්...
BY CHAMILA KARAWITA අවශ්‍යම මොහොතේදී ලකුණු අතරට පිවිසීමට කුසල් මෙන්ඩිස්...
BY CHAMILA KARAWITA ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පන්දු...
සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර, චෙල්ටන්හෑම්...
BY CHAMILA KARAWITA ආසියානුකරයේ සිදුකෙරෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ශූරයින්...
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර අද (21) පැවැති ලෝක...
පළමු ඉනිමේ ශතකයක් ලැබූ ළහිරු උදාරගෙන් තවත් අර්ධ ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය...
සිම්බාබ්වේ කණ්ඩායම තෙවන විස්සයි 20 තරගයේදී කඩුලු 9කින් පරාජයට පත් කළ ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය...
දැනට රැකියාවක් ලෙස මා නිරතව සිටින්නේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ යැයි මේජර්...
ශ්‍රී ලංකාවේ ද සහභාගිත්වය ඇතිව රටවල් 16ක් නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේදී...
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවන විස්සයි 20 තරගයෙන් ලංකා කණ්ඩායමට ජයග්‍රහණයක් කරා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට...
ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබඳව සමාජ මාධ්‍යයන්හි නොයෙකුත් තොරතුරු පළ වන අතර...
“ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් වැටී ඇති තැනට අපි සියලු දෙනා වගකිව යුතුයි. ඒක එක්...
මෙරට ක්‍රිකට් පිටියට නැවුම් අත්දැකීමක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම සමග අද (25 දා)...
පාකිස්තානයේ තරග සංචාරය නිරතව සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට්...
උරහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන මතීෂ පතිරණට ලෝක කුසලාන ක්‍රිකට්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා අතිරේක සංචාරක ක්‍රීඩකයින් ලෙස ඇන්ජලෝ...
BY CHAMILA KARAWITA ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ ක්‍රිකට් හපන්කම්,...
BY CHAMILA KARAWITA ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ ක්‍රිකට් හපන්කම්,...
ඔස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට...
සිව්දින සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ...
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද දසුන් ශානක ආබාධයකට...
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක...
අවු. 19 න් පහළ සම්මාන උළෙල ඔක්තෝබර් 17 වැනිදාශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය...