ඉන්දියාවට එරෙහිව පරාජයට පත්වීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට නම් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය යටතේ පාකිස්තානු පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (14 දා) පැවැත්වීමට නියමිත තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතුය....
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගයේ දී තමාට පන්දු යැවීමේදීත් පන්දුවට පහරදීමේදීත් විශේෂ දක්ෂතා දැක්වීමට අවස්ථාව උදා වූයේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහය සහ උපදෙස් මත ක්‍රීඩා කිරීමෙන් යැයි ශ්‍රී ලංකා - ඉන්දියා...
ඉලක්කය ලකුණු 214 ක් වුවද දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ද සිල්වා හැරුණු කොට සෙසු පිතිකරුවන්ගේ සේවය කණ්ඩායමට නොලැබී යෑම මත ඉන්දියාවට එරෙහිව පහසුම ජයග්‍රහණයක් වාර්තා කිරීමට තිබූ අවස්ථාව අද (12 දා) රාත්‍රියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ගිලිහිණ. ආසියානු කුසලාන ක්‍රිකට්...
නායක දසුන් ශානකගේ 32 වැනි උපන් දිනය යෙදී තිබූ අද (සැප්තැම්බර් 09) දිනයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන් ලකුණු 21ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූවේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ...
පුවත්
කුසල් පෙරේරාගේ නායකත්වයේ ඉනිමත් දුෂ්මන්ත චමීරගේ දක්ෂ පන්දු යැවීමත්...
බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු තරග 2ම පරාජයට පත්වෙමින් ඉතිහාසයේ පළමු වතාවට...
තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න තෙවැනි තරගය තෙක් රඳවා ගැනීමට නම්...
ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹා යෑමේදී පිතිකරුවන් සිව් දෙනෙකු...
පිට පිට පන්දු දෙකකදී දවාගන්නා ලද කඩුලු 2 ද සමඟ ධනංජය ද සිල්වාගේ ලකුණු 45...
2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම...
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට පෙර...
By Chamila Karawita ලොව ප්‍රබල පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරන...
2021 සිට 2023 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා...
By Chamila Karawita වර්තමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකකට හෙවත් 2021-2023...
එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා අද (16 දා) අළුයම බංග්ලාදේශයට ගොඩ බැසි...