slc
logo

ශ්‍රී ලංකාව පිට පිටම එක්දින තරග 13 ක් ජයගත් පළමු ආසියානු රට බවට පත්වෙයි

නායක දසුන් ශානකගේ 32 වැනි උපන් දිනය යෙදී තිබූ අද (සැප්තැම්බර් 09) දිනයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන් ලකුණු 21ක ජයක් අත්කර ගැනීමට  ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූවේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ...

බංග්ලාදේශයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකාව සුවිශේෂී වාර්තාවක් අභිමුව

By Chamila Karawita වර්තමාන ආසියානු ශූරයින් ලෙසින් කිරුළු දරා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (09 දා) තීරණාත්මක සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ පළමු තරගයේදී බංග්ලාදේශ පි මුණ ගැසෙනු ඇත. පල්කෙැලේ සහ ලාහෝර්හි පැවැති තරග වලට සහභාගිවීමෙන් පසු ශ්‍රී ලංකාව හෙට යළිත්...

යොවුන් තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දූපත් අවුරුදු 19න් පහළ යොවුන් සිව් දින ක්‍රිකට් තරගය අද (08) ජය පැරැදුමකින් තොරව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විණ. තම 18 වැනි ජන්ම දිනය යෙදී තිබූ අද දිනයේදී ප්‍රතිවාදී පිලේ කඩුලු 6 ක් දවාලීමට සමත්වූ විහස් තෙව්මික වැඩි ගෞරව...

සුපිරි කණ්ඩායම් 4 අතර වටයේදී ‘මාධ්‍ය කුටියට’ විශේෂ ක්‍රමවේදයක්

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය ආවරණය කරනු ලබන දෙස් විදෙස් මාධ්‍ය වේදීන් හට තරග ආවරණය කිරීමට මාධ්‍ය කුටියට පැමිණීමේදී විශේෂ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ‌මෙහිදී අදාළ මාධ්‍යවේදීන් හට ආසියානු...

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar