slc
logo

යොවුන් පිලේ තෙවැනි දිනය පන්දුවාර 24 කට සීමා වෙයි

බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්දින තරගයේ තෙවැනි දිනය වූ අද (07 වැනිදා) දිනය පන්දුවාර 24.4  කට පමණක් සීමා විය. දිවා භෝජනයට මිනිත්තු 30 කට පමණ පෙර තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ ක්‍රීඩාව නිමා කර දමන විට සිය පළමු...

පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ පෙරට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 දෙනාගේ තරග වටය ආරම්භ කරමින් ලාහෝර්හිදී බංග්ලාදේශ පිලට එරෙහිව පැවැති තරගයේදී පාකිස්තානු පිල කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට සමත්විය. එම ජයග්‍රණයත් සමඟම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද පාකිස්තානු පිල සමත්ව සිටියි. පළමුව...

එංලන්තය පැරදවූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉතිහාසය අලුතින් ලියති

ඩර්බිහි පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයේදී එංගලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සැප්තැබ්බර් 06 වැනිදා රාත්‍රියේදී සමත්වූහ. මෙය එංගලන්ත කාන්තා පිලට...

දිනුරගේ සුපිරි ඉනිමෙන් යොවුන් පිල ප්‍රභල තැනකට

බටහිර ඉන්දීය කොදෙව් අවුරුදචු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින තරගයේ දෙවැනි දිනයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 8 ක් දැවී ලකුණු 432 ක අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට සමත්වූහ. දිනය...

Pin It on Pinterest

LKR Sri Lankan rupee