ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති ශ්‍රී ලංකා පොලීසිය සහ නුගේගොඩ අතර තරගයේදී පොලීසියේ කුසල් ජනිත් පෙරේරා පන්දු 26කට මුහුණදී හයේ පහර නවයක් සහ හතරේ දෙකක් සමඟ නොදැවී ලකුණු 75ක් රැස් කරමින්...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම ජුනි මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම තරගාවලිය යටතේ දෙපිළ එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීමට නියමිතය. ජුනි මස 15 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලිය ගාල්ල...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ටැමිල් යුනියන් - නිගම්බු අතර තරගයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ තීෂාන් විතුෂාන් ලකුණු 20කට කඩුලු පහක් දවාලීම මත ටැමිල් යුුනියන් කණ්ඩායමට ලකුණු 71ක ජයක් අත්විය. එස්.එස්.සී. සහ ඒස් කැපිටල්...
ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරනු ලබන චමරි අතපත්තු ඇගයීමේ උළෙලක් ඇය නියෝජනය කරන හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය විසින් අද (15 වැනිදා ) පස්වරුවේදී කොළඹදී සංවිධානය කිරීමට පියවර ගෙන තිබුණි. එහිදී චමරි අතපත්තු අගයමින් හලාවත මේරියන්ස්...

පුවත්
Chamila Karawita reporting from Pallakele බංග්ලාදේශයට එරෙහිව...
Chamila Karawita reporting from Pallakele මහනුවර, පල්ලකැලේ ජාත්‍යන්තර...
By Chamila Karawita ප්‍රවීන් ජයවික්‍රම. නම ඇසුණු විට ටිකක් කනට...
Chamila Karawita reporting from Pallakele සංචාරක බංග්ලාදේශ පිලට ඒරෙහිව...
2021 අප්‍රේල් 29 මාධ්‍ය නිවේදනයයි ශ්‍රී ලංකා ජාතික...
ප්‍රවීන් ජයවික්‍රමට ටෙස්ට් වරම් Chamila Karawita reporting from...
බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවන...
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...
Chamila Karawita reporting from Pallakele පල්ලකැලේ ක්‍රීඩාංගණයේ...
Chamila Karawita reporting from Pallakele පල්ලකැලේ ක්‍රීඩාංගණයේ...
Chamila Karawita reporting form Pallakele බංග්ලාදේශ පළමු ඉනිම පසුකර යෑමට...
Chamila Karawita reporting from Pallakele දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වාගේ...
