ජූලි මස 30 වැනිදා ආරම්භ වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර යටතේ කොළඹදී පැවැති තරග 5 දී පමණක් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියේ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 1.8 ක් හෙවත් ලක්ෂ 17 ක...
විවිධ අභියෝග මැද වුවද, දේශීය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ලැබෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය වැනි ‘ෆ්‍රැන්චයිස්‘ තරගාවලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත විය යුතු බව හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මොහොමඩ් අසරුදීන් පවසයි. ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්ගේ ඉල්ලීම පරිදි පසුගිය කාලය පුරා පාසල් හා ක්‍රීඩා සමාජ වෙත ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමට අති විශාල මුදලක් වැය කිරීමත්, නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට දැවැන්ත අනුග්‍රහයක් දැක්වීම ඇතුලු අනෙකුත් සමාජශීලී කටයුතු වෙනුවෙන් දැක්වූ දායකත්වයට ස්තූතිවන්ත වන බව...
මේ වන විට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හරහා මෙරට සංචාරක ක්ෂේත්රය වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තරයට හොඳ පණිවිඩයක් යන බව සංචාරක අමාත්‍යවරයා ලෙසින් කටයුතු කරන හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේය. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියර වූ...
පුවත්
Chamila Karawita reporting from Pallakele බංග්ලාදේශයට එරෙහිව...
Chamila Karawita reporting from Pallakele මහනුවර, පල්ලකැලේ ජාත්‍යන්තර...
By Chamila Karawita ප්‍රවීන් ජයවික්‍රම. නම ඇසුණු විට ටිකක් කනට...
Chamila Karawita reporting from Pallakele සංචාරක බංග්ලාදේශ පිලට ඒරෙහිව...
2021 අප්‍රේල් 29 මාධ්‍ය නිවේදනයයි ශ්‍රී ලංකා ජාතික...
ප්‍රවීන් ජයවික්‍රමට ටෙස්ට් වරම් Chamila Karawita reporting from...
බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවන...
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...
Chamila Karawita reporting from Pallakele පල්ලකැලේ ක්‍රීඩාංගණයේ...
Chamila Karawita reporting from Pallakele පල්ලකැලේ ක්‍රීඩාංගණයේ...
Chamila Karawita reporting form Pallakele බංග්ලාදේශ පළමු ඉනිම පසුකර යෑමට...
Chamila Karawita reporting from Pallakele දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වාගේ...