slc
logo

21 න් පහළ ආරාධිත ක්‍රිකට් ශූරතාව මැලේ ක්‍රිකට් සමාජයට

නායක සිතුක ගුණවර්ධනගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 21 න් පහළ ටියර් බී දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවදිනා ගැනීමට කොළඹ මැලේ ක්‍රිකට් සමාජය අද (23 දා) පස්වරුවේදී සමත්විය. මොරටුව සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව...

එස්එස්සී පිල ලකුණු 8කින් රාගම පරදවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද එස්එස්සී පිටියේදී නිමාවූ තරගයෙන් එස්එස්සී පිල ලකුණු 8ක ජයක් හිමිකර ගත්තේය. රාගම ක්‍රිකට් සමාජය සමඟ එස්එස්සී ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ මුලින් පන්දුවට පහරදුන් එස්එස්සී පිල...

යොවුන් පිල එංගලන්තය බලා පිටත්ව යයි

දිනුර කළුපහනගේ ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (22) දහවල් එංගලන්තය බලා පිටත්ව ගියහ. ක්‍රීඩකයන් දහ අට දෙනෙකුගෙන් සමන්විත යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ අද පැවැති ආගමික වතාවත් වලින් අනතුරුව එංගලන්ත සංචාරය සඳහා නික්ම ගියහ....

යොවුන් පිල මෙහෙයවීමේ වගකීම දිනුර කලුපහනට

ජුනි සහ ජූනි මාසවලදී එංගලන්තයේ තරග සංචාරයක නිරතවීමට නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක දිනුර කලුපහනව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ගාල්ල මහින්ද විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් පිටියට ප්‍රවිෂ්ඨව...

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee