slc
logo

නවෝද් සහ රොන් ජැෆ්නා පිල අවධානමෙන් මුදවා ගනිති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ එස්. එස්. සී පිටියේ පැවැත්වෙන තරගයේ දෙවැනි දිනයේ තරගය නතර කරද්දී දෙවැනි ඉනිමට ජැෆ්නා පිල  කඩුලු 6ක් අතැතිව ලකුණු 57ක් ඉදිරියෙන් සිටියේය....

එංගලන්ත ලයන්ස් පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිල කඩුලු 4 ක ජයක් ලබයි

සිව්වැනි ඉනිමේදී හඹා යෑම අසීරු බව සම්මතය වුවත් කොළඹ එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27 දා) නිමාවට පත් තෙදින පුහුණු තරගයේදී ලකුණු 309 ක ඉලක්කයක් කඩුලු 6 ක් පමණක් දැවී රැස් කර ගනිමින් එය යථාර්ථයක් බවට පත් කිරීමට...

ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිලට ලකුණු 309 ක ඉලක්කයක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පුහුණු තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද (27 දා) ලකුනු 309 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 49 ක් ලබා සිටියේය. ඒ අනුව එංගලන්ත ලයන්ස් පිල...

පළමු ද්විත්ව ශතක ලාභියා වීමට හැකිවීම ගැන සතුටුයි – ඕෂධ

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වශයෙන් සැලකෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු ද්විත්ව ශතක ලාභියා බවට පත්වීමට හැකිවීම පිළිබඳව තමන් සතුටට පත් වන බව පළමු සති අන්තයේ කලම්බු පිලට එරෙහිව පැවැති...

LATEST

LKR Sri Lankan rupee

Pin It on Pinterest