ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (19 දා) පස්වරුවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් චීනය බලා පිටත්ව ගියේය. සැප්තැම්බර් මස 19 වැනිදා සිට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ඒක් තරග ඉසව්වක් වන ක්‍රිකට්...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය දක්වා යෑම දක්වා ශ්‍රී ලංකා පිල ඉතා හොඳින් ක්‍රීඩා කළ හෙයින් ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බලාපොරොත්තු සහගත ගමන් මඟකට පිවිසිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා...
ආසියානු ක්‍රීඩා උළෙල යටතේ පැවැත්වෙන ක්‍රිකට් තරග ඉසව්ව සඳහා වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ් අනුව මෙම තරගාවලිය සඳහා පිරිමි අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ‘ඒ්’ කණ්ඩායමත් කාන්තා අංශය නියෝජනය කරමින්...
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතම ‘දිරිගන්වන්නකු’ ලෙසින් කටයුතු කරනු ලබන පර්සි අබේසේකර මහතා වෙනුවෙන් රුපියල් මිලියන 5 ක මුදලක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. අබේසේකර මහතාගේ යහපැවැත්ම සහ යහපත් සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යෑම සඳහා...

පුවත්
අද අප්‍රේල් 06 වැනිදා දිනයයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ...
අවසන් කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලැබීමට ජයග්‍රහණය තීරණාත්මක වුණු...
'බී' සහ 'සී' කාණ්ඩ යටතේ අර්ධ අවසන් පූර්ව තරග වරම් දිනා ගෙන සිටින...
2021 අප්‍රේල් 04 මාධ්‍ය නිවේදනයයි ක්‍රිකට් තරග...
පිතිකරුවන්ගේ සංයමයෙන් යුතු පිතිහරඹය හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
පළමු ඉනිමේදී ලද ලකුණු 96 ක වාසියද සමඟ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බටහිර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මේ දිනවල පැවැත්වෙන අන්තර්...
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 42.1 කට සීමා වුණු තෙවැනි දිනයේදී සංචාරක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ 1 කොටසේ...
